මචන්ලා මම nero 2014 තමයි සීඩී,ඩීවීඩී write කලේ අද මොකක්දෝමගුලක් වැටෙනව සල්ලි දීල ඇක්ටිව් කරන්ඩලු .ටොරන්ට් එකෙන් අලුත් එකක් බාල ඇක්ටිව් කරන්ඩ ගියාම key එක කල් පැනලලු
, මට කියපල්ලකො මේක සල්ලි වලට ගන්ඩ වෙනවද..
please help මචන්ලා/මචීලා
, මට කියපල්ලකො මේක සල්ලි වලට ගන්ඩ වෙනවද..
please help මචන්ලා/මචීලා

