Nescafe/ coffee making machine idea

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ow. eth oya samahara loku companies wala eka eka brands walata eka eka distributorsla innawa mama danna tharamin. nestle eken call ekak deela ahaganin agent kawuda kiyala. eeta passe ugen ahapan.
nestle, nespray wikunana kadeking ahuwath kiyayi. adu gane rep ge contacts wath ganna puluwan. eka lesiyi.

Ela thanks macho :cool:
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,198
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    NES_ALEGRIA-MACHINE-01.jpg


    31,600/-

    Nescafe machine එකක් 70 ක් වගේ වෙනවා. ඕක ලාබයි හොඳනම්

    එ් උනාට ඔය machine එක දැම්මොත් උබට වෙනම nescafe අරං හදන්න වෙනවා. පිටින් nescafe ගන්නවා කියන්නේ ගිනි ගනං. උබට අර packet එක ගත්තොත් විතරයි hotel එකට ලාභය එන්නේ. ඕක investment එකක් විදිහට තමයි බලන්න ඕන
    මොකද ඕකෙන් ලාබෙ එන්නෙ දිගු කාලීනව.
    අර packet එක පාවිච්චි කලොත් විතරයි උබට return වෙන්නේ ඕකට වියදම් කරපු investment එක ඉක්මනට. නැත්තං උබට අවුරුදු ගාණක් යයි.
    ගනං හදල බලහන් දවසට විකිණෙන ගාන අනුව


    මේක ගන්න එපා. මේකට එන්නේ පොඩි ඩිස්ක් එකක මික්ස් එක. පට්ට ගණන් ඒ ඩිස්ක් එකක්. එහෙමත් නැත්නම් NESCAFE Alegria Coffee Canister එකක් එන්නේ. ඒකත් පාඩුයි ලොකුවට use කරන්න.

    ගනින් Nescafe Vending Machine එකක්.

    2015 දී Price එක රු. 55,000/= වෙලා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,198
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mokadda machan eke theruma? Kaden Nescafe powder aran danna barida?


    Oya Alegra da mokakda kiyana eka rich restaurants walata ganna ekak machan. Ube wadeta hariyanne Nescafe Vending Machine ekak. E kiyanne commonly kadawal wala thiyena eka machan. Nescafe Premix Packet ekak 1000-2000 athara wei. Cups 55 gahanna puluwan kiyanawa. thawa Nescafe branded nowena wena kattiyath oya packet eka karanawa. Telak ExTea kattiya ungema premix packet ekak gahanawa oya machines walata. Eka ganan adu athi. Eke coffee eka nam tikak charter but cheap option ekak wei.

    Oya aluth eken keeyak hadanna puluwanda danne naa machan. :sorry::sorry:
     
    Last edited:

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    Oya Alegra da mokakda kiyana eka rich restaurants walata ganna ekak machan. Ube wadeta hariyanne Nescafe Vending Machine ekak. E kiyanne commonly kadawal wala thiyena eka machan. Nescafe Premix Packet ekak 1000-2000 athara wei. Cups 55 gahanna puluwan kiyanawa. thawa Nescafe branded nowena wena kattiyath oya packet eka karanawa. Telak ExTea kattiya ungema premix packet ekak gahanawa oya machines walata. Eka ganan adu athi. Eke coffee eka nam tikak charter but cheap option ekak wei.

    Oya aluth eken keeyak hadanna puluwanda danne naa machan. :sorry::sorry:

    Theruna :yes:

    55k wenawa neda machan? :sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    mama patta addict nescafe walata
    nescafe machine ekata daana wenama premix ekak thiyenawa. eeka denne nescafe ungema machines gaththa unta witharai.

    hadanna nam puluwan athi namuth ara machine eke anthimata ena bubbles tika ehema ganna puluwanda dannahane? machine eke ena cup eka thamai patta :P :P amurthe wage raha lol
    ehema wenne machine eken spray karanawa wage cn ekak karanawa neda?
    ea quality eka enne naha. athin haduwoth nam ganna puluwan shaker ekakata daala

    ow machan nescafe machine pattama ganan :(

    issara nescafe machine walata ena premix 1kg pack food city wala thibuna.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ado මට set කරලා දියන් කෝ හොය හොය හිටියේ. මං උන්ට කතා කරල අැහුවා උං බැ කිව්ව machine නැත්තන් තොට දෙන්නේ නැ කිව්වා
    ඒත් සිනි නං හෙනට දානව උං. එතකොට අවුල් තමයී :dull:

    උබට ඕක දෙන්න බැ කිව්වේ උගේ කැරි කමට. උබ වෙන එකෙක්ගෙන් අහපන්. ඔය වෙස බලල හදන්න ඇත්තේ උබෙට මැෂින් එකක් කරේ ගහන්න . එකයි උන් දෙන්න බැ කියන්නේ.

    උන්ට ඔය පැකට් එක නෙට්ස්කැෆේ එකෙන් හම්බ හම්බ වෙන්නේ රුපියල් 8xx ගානකට,:yes: උබලට විකුනන්නේ (MRP) 12xx ගානකට. ඔය ප්‍රයිසස් මිට මාස 4කත කලින් ප්‍රයිස් :yes: මගේ යාලුවෙක් රෙස්ටුරෙන්ට් එකක් කරනවා, මම මිට මාස 4කත කලින් උගෙන් ගත්තේ ඩිලර් ප්‍රායිස් එකට රුපියල් 8xx ගානකට :yes: මට හරියටම ප්‍රයිස් මතක නැ. එත් 900ට අඩුවෙන් ගත්තේ:yes: ඊට පස්සේ නම් ගත්තේ නැ අයිත් :( මම සිනි බොන එක සැහෙන්න අඩු කළා :yes::yes:
    පුළුවන් නම් සිනි බොන එක දැම්ම අඩු කරන්න බලපන්. :sorry::sorry::sorry:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Nescafe podi machine ekath 70k wage wenawa. Jathi godak dana puluwan eka 1-2 lak ganak mathaka widiyata.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,198
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ado මට set කරලා දියන් කෝ හොය හොය හිටියේ. මං උන්ට කතා කරල අැහුවා උං බැ කිව්ව machine නැත්තන් තොට දෙන්නේ නැ කිව්වා
    ඒත් සිනි නං හෙනට දානව උං. එතකොට අවුල් තමයී :dull:


    Funeral බඩු රෙන්ට් කරන පොට් වල තියෙනවා බන්. පිටට වඩා රු. 200/= ක් වැඩි උනත් උබට ගන්න පුළුවන් වෙයි ඉක්මණට. :yes: