Nescafe/ coffee making machine idea

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Machanla mata podi hotel ekak thiyenawa. Eke visitors lounge eke nescafe/ coffee making facility hadanna one.

Nescafe machine hari ganan ne machan? Regular coffee machine ekakin Nescafe hadanna barida? Cappuccino wageth hadanna puluwannan maru habai eka machine ekakin okkoma karanna puluwanda?

Mata idea ekak deepan kollone :yes:
 
  • Like
Reactions: ryandok

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    mama patta addict nescafe walata
    nescafe machine ekata daana wenama premix ekak thiyenawa. eeka denne nescafe ungema machines gaththa unta witharai.

    hadanna nam puluwan athi namuth ara machine eke anthimata ena bubbles tika ehema ganna puluwanda dannahane? machine eke ena cup eka thamai patta :P :P amurthe wage raha lol
    ehema wenne machine eken spray karanawa wage cn ekak karanawa neda?
    ea quality eka enne naha. athin haduwoth nam ganna puluwan shaker ekakata daala

    ow machan nescafe machine pattama ganan :(
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90

    කියද බන් මැෂින් එකක්
    ගන්නේ කොමද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කියද බන් මැෂින් එකක්
    ගන්නේ කොමද ?

    Meka poddak pahadili karapanko

    shaker cup එකකට දාල හොලවල හොලවල ගන්නෙ මම. ඒ කියනෙන් work කරන වෙලාවේ dull උනාම boost කරගන්න ඕනේ වුනාම කරන දේ. ඒක ඉතින් හොටෙල් එකකට හරියන වැඩක් වෙයිද කියන්න බැහැ

    premix packet තියෙනවා (3 ඉන් 1 කියල) sugar, creamer, Nescafe 3ම එකට දාල එවන එකක්ත. ඒක ටිකක්ව පාඩුයි. උබ හොටෙල් එක පොෂ් ලයින් එකේ එකක් නං machine එකක් තියෙන එක හොඳයි. නෝමල් හොටෙල් කඩවලත් තියෙනවනේ බන් මැෂින් එක. උන් ඕකට 70ක් විතර ගෙවලද කොහෙද ගන්නේ ඉතින්. :dull: හැබැයි බන් ඕව යනවා මන් හිතන්නේ. ඕක රහ addictive නිසා පුරුදු වෙච්ච එකා දැක්ක ගමන් ගන්නව.

    දැනුත් යන්න ඕන එකක් ගහල එන්න :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    podi Expresso Machine thiyebnawane ban 25000 wage idala

    Machan Espresso machine eke Latte/ Cappuccino/ nescafe okkoma hadanna puluwanda?

    Machine ekata hamadama aluthin milk danna oneda nathnam pre mixed packets enawada?

    හරි quality එකට එන්නේ නැහැනේ බන්. හොඳ expresso මැෂින් එකක් 15ක් වගේ වෙයි. ඒවාට දාන කොෆි බින්ස් හොඳ කොලිටි ඒවා හොයාගන්න ඕන.

    nescafe කියන්නේ fast දියවෙන ජාතියේ කොෆි එකක්. expressio කියන්නේ වෙන කතන්දරයක්. ඒක දෙවිදිහකට හදන්නේ. expresso ගහන්න පුරුදු උනොත් දවස් දෙකකට සැරයක් වගේ තමා බොග දාන්න වෙන්නේ :rolleyes:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    shaker cup එකකට දාල හොලවල හොලවල ගන්නෙ මම. ඒ කියනෙන් work කරන වෙලාවේ dull උනාම boost කරගන්න ඕනේ වුනාම කරන දේ. ඒක ඉතින් හොටෙල් එකකට හරියන වැඩක් වෙයිද කියන්න බැහැ

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    NES_ALEGRIA-MACHINE-01.jpg

    31,600/-
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mama patta addict nescafe walata
    nescafe machine ekata daana wenama premix ekak thiyenawa. eeka denne nescafe ungema machines gaththa unta witharai.

    hadanna nam puluwan athi namuth ara machine eke anthimata ena bubbles tika ehema ganna puluwanda dannahane? machine eke ena cup eka thamai patta :P :P amurthe wage raha lol
    ehema wenne machine eken spray karanawa wage cn ekak karanawa neda?
    ea quality eka enne naha. athin haduwoth nam ganna puluwan shaker ekakata daala

    ow machan nescafe machine pattama ganan :(

    ඔය හුට්ට වැඩිය බොන්න එපා බන්. පැකට් මික්ස් එක බලපන්, පුදුම සිනි තොගයක් ඇග ඇතුලට ධාගන්නේ එක කප් එකකින්
    :dull:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    Oawa wediya bonnepa ban. kudu gahuwa wage
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    ඔය හුට්ට වැඩිය බොන්න එපා බන්. පැකට් මික්ස් එක බලපන්, පුදුම සිනි තොගයක් ඇග ඇතුලට ධාගන්නේ එක කප් එකකින්
    :dull:

    ඔව් mix එක නෙමෙයි මචං nescafe වෙනම අරං ගෙදර mix කරලා බොන්නේ. Sugar ගොඩක් අඩුවෙන් use කරන්නෙ.
    Uba කියන එක සහතික ඇත්ත. Nescafe cup එකක අඩියේ patta පැණි රහයි අන්තිම ටික. ඒක හින්දම machine එක නොගෙන ඉන්න එක හොඳයි කියලා හිතුන

    ඔය nescafe machine එකටම එන mix එක හෙන ලබයි බන්. ඒක ඒ උනාට දෙන්නේ machine තියෙන උන්ට විතරයි :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Oawa wediya bonnepa ban. kudu gahuwa wage

    ඔව් බං ඇත්ත :(
    දවසට එකක් අනිවා වදිනවා.
    Caffeine පාර නැතිව දැන් අමාරුයි බං :(
    දවසට cup 3 කට වඩා හොඳ නැහැලු.
    Limit එක තියාගෙන ඉන්නේ උදේ නැගිට්ට ගමන් nescafe time එක එනකං බලාගෙන. Lol
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් mix එක නෙමෙයි මචං nescafe වෙනම අරං ගෙදර mix කරලා බොන්නේ. Sugar ගොඩක් අඩුවෙන් use කරන්නෙ.
    Uba කියන එක සහතික ඇත්ත. Nescafe cup එකක අඩියේ patta පැණි රහයි අන්තිම ටික. ඒක හින්දම machine එක නොගෙන ඉන්න එක හොඳයි කියලා හිතුන

    ඔය nescafe machine එකටම එන mix එක හෙන ලබයි බන්. ඒක ඒ උනාට දෙන්නේ machine තියෙන උන්ට විතරයි :dull:

    මික්ස් එක ගන්න පුළුවන් උබ දන්න/රෙන්ට් එකට දෙන ඕන තැනකින. ඔය මික්ස් උට්ටේ පට්ට සිනි තොගයක් දාල එන්නේ . ඉස්සර මම මික්ස් පැකට් ගෙදර ගෙනත් හදල බොනවා :dull:
    එත් මැෂින් කොලිටිය ගන්න බැ. ගොඩක් වේලට උකු මදි. මොකක් හරි අව්ලක් තියනවා හැම තිසේම :angry: කිලෝ එකේ පැකට් එකකින් 50යි ද කොහෙද අර පොඩි කප් හදන්න පුළුවන් .
    .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Hammo ganan

    Oita wadiya adu ewa nadda machan?

    Nescafe machine එකක් 70 ක් වගේ වෙනවා. ඕක ලාබයි හොඳනම්

    එ් උනාට ඔය machine එක දැම්මොත් උබට වෙනම nescafe අරං හදන්න වෙනවා. පිටින් nescafe ගන්නවා කියන්නේ ගිනි ගනං. උබට අර packet එක ගත්තොත් විතරයි hotel එකට ලාභය එන්නේ. ඕක investment එකක් විදිහට තමයි බලන්න ඕන
    මොකද ඕකෙන් ලාබෙ එන්නෙ දිගු කාලීනව.
    අර packet එක පාවිච්චි කලොත් විතරයි උබට return වෙන්නේ ඕකට වියදම් කරපු investment එක ඉක්මනට. නැත්තං උබට අවුරුදු ගාණක් යයි.
    ගනං හදල බලහන් දවසට විකිණෙන ගාන අනුව
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව් mix එක නෙමෙයි මචං nescafe වෙනම අරං ගෙදර mix කරලා බොන්නේ. Sugar ගොඩක් අඩුවෙන් use කරන්නෙ.
    Uba කියන එක සහතික ඇත්ත. Nescafe cup එකක අඩියේ patta පැණි රහයි අන්තිම ටික. ඒක හින්දම machine එක නොගෙන ඉන්න එක හොඳයි කියලා හිතුන

    ඔය nescafe machine එකටම එන mix එක හෙන ලබයි බන්. ඒක ඒ උනාට දෙන්නේ machine තියෙන උන්ට විතරයි :dull:

    මම ආසම යට අඩියේ තියෙන ටික බොන්න :love::love::love::love::love: