මචංලා, මගේ පොඩි idea එකක් තියන්ව Nescafe machine එකක් අරන් රෙන්ට් කරන්න machine එක , 50,000/= - 60,000/= අතර ගානක් වෙයි වගේ,
තව ඕන කරන Drinking powder with Cups වෙනම ගන්නත් ඕන...
මළ ගෙවල් වලින් තමයි ඉල්ලුම තියෙන්නෙ ගොඩක්ම,
කලින් කරපු දෙයන් නෙවෙයි නිසා කට්ටියගෙ වටින අදහස් ටිකක් දැනගන්න ඕන...
ජයවේවා...!!!
Last edited: