Nescafe Red Mug vs Nescafe Classic මේකෙ වෙනවස මොකක්ද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    RmXeRAe.png



    My favorites in order.

    Classic, Extraforte made in Brazil - Superb

    Gold made in UK - Not bad

    Classic made in Malaysia - Meh. Smells like burnt rubber.
     
    • Love
    Reactions: lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599
    113
    එක එක ජාති ගොඩක් නම් වලින් තියනව බන්.වෙනස දැන්ගන්න බැලුවෙ.
    🟤 Nescafé Red Mug
    - මධ්‍යම-අඳුරු රෝස්ට් (medium-dark roast)
    - ගැඹුරු, පූර්ණ බර සහ සුවඳ වැඩි රස
    - Arabica + Robusta බීජ මිශ්‍රණය
    - උදේ bold කෝපි කැමති අයට සුදුසුයි

    🟤 Nescafé Classic
    - සාමාන්‍ය මෘදු රස (mild)
    - දිනපතා පානයට සුදුසු සැහැල්ලු රස
    - බීජ මිශ්‍රණය සමාන, නමුත් මෘදු
    - නිතර පානයට සහජයෙන් පහසුයි
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මේ දෙකේ වෙනස මොකක්ද බන් ? සැර වෙනස් ද ?

    Extraforte bitterness wadi

    Classic (Brazil) eka hndai ekata wada imo

    But Malaysian "Classic" eka oya dekatama wada bitter.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo
    Ow, but eketh poddak burnt rubber gathiyak thiyenawa brazilian ekath ekka baladdi. Brazilian eka wage smooth na anith ekakwath.

    මේ කෝපි ටික දවසක් බෝතලේ තියෙන්නෙ කැටි ගැහෙනවනෙ බන්.ඒකට උඹ මොකද කරන්නෙ ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මේ කෝපි ටික දවසක් බෝතලේ තියෙන්නෙ කැටි ගැහෙනවනෙ බන්.ඒකට උඹ මොකද කරන්නෙ ??

    Uda seal eka full remove karanna epa, 1/4 wage ain karanna.

    Warm water cup ekata dala ekata coffee halanna epa ethakota steam bottle eka athulata gihin coffee kati gahenawa. Issellama coffee cup ekata dala bottle eka wahala cup ekata wathura danna.