මම පහුගිය මාසයක් විතර පුරාවට UK වල jobs apply කලා.මට exp නෑ මචෝ.. ඒ නිසයි මේ අහන්නේ දැනගන්න... මම බලපු Tutorial වලින් තේරුණා අපිට ඕනෙම App එකක් මම අර කලින් කියපුවා පවිච්චී කරලා dev කරන්න පුළුවන්.. ඉතින් vacancy බැලුවම හැම එකේම වගේ .net ඉල්ලනවා.. මට තියෙන ප්‍රශ්නේ ඒකයි.. මොකද්ද එකේ තියෙන විශේෂතවය?
Backend එක්ක Node/Express use කරලා ඕක කරන්න පුළුවන්නේහ්..?ඉතින්
Angular එහෙමනම් මට තාම සෙට් වෙන්නෙ නෑ බන්, මොන කරුමයක්ද මන්දා