mu me kiyanne login, role, password seen ekak newei mama hithanne.
oka karanna nam asp.net walama thiyanawa identity framework ekak.
mu me ahanne ban system eka athule thiyana files wala permssion arawa mewa modify karana seen ekak wenna ona.
ඒවා දන්නේ නැහැ බන්..අපි ඕපන් සෝර්ස් අනාතයෝ නේ






මමත් වැඩ කරන්නේ ඩොට් නෙට් සෙට් එකක් එක්කනේ...
