මචන්ලා මට Data quota controlling software එකක් ඔ්න කරල තියෙනවා.
ඒ app එක දාන PC එකට දවසකට quota (eg: 1GB) එකක් allocate කරලා තිබුනම ඒ quota එක reach කරපුවාම alert එකක් හෝ In/Out connectivity block කරගන්න ඔ්න .
ඒ වගේ ඇප් එකක් දන්නවද

Last edited: