.Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා )

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    .Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා ) සෙට් වෙන්න කැමති අය ඉන්නවද ? . ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න . මේ project එකේ අපිට mentor විදියට කටයුතු කරන්නේ ඔයාල කව්රුත් දන්නා @HAneo සහෝදරයා . සීමිත පිරිසකට අවස්ථාව තියෙන්නේ කැමති අයට සෙට් වෙන්න පුළුවන්.
    C# මුලික දැනුම ,
    .net core basic දන්නවා නම් ගොඩක් හොඳයි .
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,739
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මම කැමති මචන්. .Net Core experience එකත් යම් පමණකට තියෙනවා.
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    C# karala na .net core ign gnn asai hbi. Phase 2 ekak tynwd ethkt me tika balagena end puluwn

    Wade kohomada wenne?


    math set wennan

    Asaiy .net core basic danne naa

    i'm in but after Feb 02 exam

    can join for 1 month
    email mata inbox karanna .

    .නෙට් කෝර් කියන්නේ මොකක්ද මචන්

    ------ Post added on Jan 26, 2022 at 2:18 PM