knowledge sharing widiyata yanne machan.project eka mokakda? open source ekak ne?
knowledge sharing widiyata yanne machan.project eka mokakda? open source ekak ne?
email mata inbox karanna .
------ Post added on Jan 26, 2022 at 2:18 PM
mokak ganada project eka karanne? use case eka mokakda?knowledge sharing widiyata yanne machan.
Mage wadak neme macha Pirate ta thama full credit eka.@HAneo සුපිරි වැඩක්.
ela ela hoda wadak katiyata exp ganaMage wadak neme macha Pirate ta thama full credit eka.
mechchara dawas mama uta podi podi dewal kiyala dunna. ekatama oya set ekak dagena karanna haduwe. so hama ekatama monawa hari deyak igena ganan set weyi kiyala thama hithuwe
full credit eka yanna one @HAneo ta eyage thamai Idea eka meka knowledge sharaing ekak widiyata karamu kiyala.Mage wadak neme macha Pirate ta thama full credit eka.
mechchara dawas mama uta podi podi dewal kiyala dunna. ekatama oya set ekak dagena karanna haduwe. so hama ekatama monawa hari deyak igena ganan set weyi kiyala thama hithuwe
I am in. Please add me..Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා ) සෙට් වෙන්න කැමති අය ඉන්නවද ? . ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න . මේ project එකේ අපිට mentor විදියට කටයුතු කරන්නේ ඔයාල කව්රුත් දන්නා @HAneo සහෝදරයා . සීමිත පිරිසකට අවස්ථාව තියෙන්නේ කැමති අයට සෙට් වෙන්න පුළුවන්.
C# මුලික දැනුම ,
.net core basic දන්නවා නම් ගොඩක් හොඳයි .

Kohomada join wenne.Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා ) සෙට් වෙන්න කැමති අය ඉන්නවද ? . ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න . මේ project එකේ අපිට mentor විදියට කටයුතු කරන්නේ ඔයාල කව්රුත් දන්නා @HAneo සහෝදරයා . සීමිත පිරිසකට අවස්ථාව තියෙන්නේ කැමති අයට සෙට් වෙන්න පුළුවන්.
C# මුලික දැනුම ,
.net core basic දන්නවා නම් ගොඩක් හොඳයි .