.Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා )

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mage wadak neme macha Pirate ta thama full credit eka.
    mechchara dawas mama uta podi podi dewal kiyala dunna. ekatama oya set ekak dagena karanna haduwe. so hama ekatama monawa hari deyak igena ganan set weyi kiyala thama hithuwe
    full credit eka yanna one @HAneo ta eyage thamai Idea eka meka knowledge sharaing ekak widiyata karamu kiyala.
     
    ppkw

    Junior member
  • Feb 5, 2020
    31
    19
    8
    Please add me also.

    .Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා ) සෙට් වෙන්න කැමති අය ඉන්නවද ? . ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න . මේ project එකේ අපිට mentor විදියට කටයුතු කරන්නේ ඔයාල කව්රුත් දන්නා @HAneo සහෝදරයා . සීමිත පිරිසකට අවස්ථාව තියෙන්නේ කැමති අයට සෙට් වෙන්න පුළුවන්.
    C# මුලික දැනුම ,
    .net core basic දන්නවා නම් ගොඩක් හොඳයි .
    I am in. Please add me.
    ------ Post added on Jan 27, 2022 at 11:55 AM
     
    • Like
    Reactions: Solo Rider

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    .Net Core Project එකක් කරනවා(ඉගෙන ගැනීම සඳහා ) සෙට් වෙන්න කැමති අය ඉන්නවද ? . ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න . මේ project එකේ අපිට mentor විදියට කටයුතු කරන්නේ ඔයාල කව්රුත් දන්නා @HAneo සහෝදරයා . සීමිත පිරිසකට අවස්ථාව තියෙන්නේ කැමති අයට සෙට් වෙන්න පුළුවන්.
    C# මුලික දැනුම ,
    .net core basic දන්නවා නම් ගොඩක් හොඳයි .
    Kohomada join wenne
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මාස දෙකකින් වගෙ මමත් ජොයින් වෙනවා අලුට් ප්‍රොජෙක්ට් එකක් කරනව නම් :love2:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් මමත් ASP.NET Core ඉගෙන ගන්නවා. ඔයගොල්ලෝ තාමත් projects කරනවනම් මමත් කැමතියි join වෙන්න.