හලෝ ම ප්‍රිය එළකිරි වාසි මිතුරනි
ඔන්න පොරොන්දු උ පරිදි අපේ වැඩසටහනේ දෙවැනි කොටස අද ගෙන එනවා
පලවෙනි කොටසේ අපු කමෙන්ට්ස් වලින් හිතුවේ වීඩියෝ විදිහට දෙන්න
ඉතින් වැඩේ කොච්චර සාර්ථකද කියල ඔයගොල්ලෝ බලන්න.
මේකෙදි කටහඩින් කරන්නේ නම් නැ. මට ඕවා බැ බන්

එක නිසා කරන ගමන් වෙන දේ ටයිප් කරගෙන යනවා.
මේක සම්ප්‍රදායික තියරිය කියලා දීල ප්‍රැක්ටිකල් විදිහට නෙමේ .කෙලින්ම ගෙඩි පිටින් දෙන ගමන් කියලා දෙන්නේ.
හැම වීඩියෝ එකකම වගේ යටින් දැම්මා තව දුරටත් බලාගන්න ඕනේ දේවල්. මේක ආරම්බයක් විදිහට ගන්න හොදේ. මේකෙම ඉස්සරහට යන කොට තව තව වැඩි පුර දේවල් දෙන්නම්.
දෙවැනි පාඩම් මාලාවේ පලවෙනි එක
2.1 Web Services - Quick Analysis of what we have done
දෙවැනි පාඩම් මාලාවේ දෙවැනි එක
2.2 Web Services - Requests and Responses
දෙවැනි පාඩම් මාලාවේ තුන්වැන්න
2.3 Web Services - Basic Web service Implementation
හොදයි එහෙනම් මේ ටික හොදට ප්‍රක්ටිස් කරලා තියන කෙස් ඔක්කොම කියන්න උදව් කරන්නම්.
අපේ ඊලග අරමුණ මේ සර්විස් එක ඉවර කරන එක
සහ ඉන් පස්සේ පුළුවන් ඒ ඉවර කල කර්විස් එක පාවිච්චි කරලා
අන්ගුලර් වලින් වැඩ පාරක් දාන්න ..
එතකන් පොඩ්ඩක් ඉවසල මේ ටික මාස්ටර් කරගන්න ඕනේ.
ඉංගිරිසි වල වැරදි ඒමට ඇති. උබලත් ඉතින් හොදට දන්නේ නැනේ

එහෙනං ජය
සෝස් එක පස්සේ දෙනවා හොදේ