-Net worth -car- home every where on YouTube!!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    [/CENTER]

    මේවගේ ඒවා කරලා youtube දාලා දං තේරුමක් නැති වෙයි නේද බං??
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බම්ප් එකක් ගෙන යන්න කරුණු ටිකක් එකතු කර ගන්න මේ වගේ video කරන අයගෙන්!1
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බම්ප් එකක් ගෙන යන්න කරුණු ටිකක් එකතු කර ගන්න මේ වගේ video කරන අයගෙන්!1

    කුහක වෙන්න එප්පා බන් බම්ප් එකක් දාගෙන පලයල්ලා
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    celebrity nam anemnda bn subscribers nathuwa enawada?
    mama wena un dapuwa tikak baluwa views thibbe nam naha

    එක තම බන් මොනවගේ දෙයක්ද බන් කරන්න හොද අදහස් ටිකක් දීපං :)
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Monawahari kiyapan sound track ekak wenuwata..

    කියන්න වෙන්නේ සිංහලෙන් තමයි තින්..අපේ මිනිස්සු මේ අය ගැන හොයනවා අඩුයි නේ..හින්දි ඇරෙන්න වෙන මෙහෙ මිනිස්සු මොනවත් හොයන්නේ නෑනේ!!
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කියන්න වෙන්නේ සිංහලෙන් තමයි තින්..අපේ මිනිස්සු මේ අය ගැන හොයනවා අඩුයි නේ..හින්දි ඇරෙන්න වෙන මෙහෙ මිනිස්සු මොනවත් හොයන්නේ නෑනේ!!

    machan lankawa ilakka karalaa videos danna epaa boruma boru vadak

    lankava indiyawa arabiya afrikawa wage ratawalata gewan na

    us, ca, uk, aus, europe, italy, france, nz germany wage ratawal ilakka karala
    videos dapan

    tharage nam vadi umba oya dalaa thiyena videos category welaa thiyenne
    rata godata ekai views naththe
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    machan lankawa ilakka karalaa videos danna epaa boruma boru vadak

    lankava indiyawa arabiya afrikawa wage ratawalata gewan na

    us, ca, uk, aus, europe, italy, france, nz germany wage ratawal ilakka karala
    videos dapan

    tharage nam vadi umba oya dalaa thiyena videos category welaa thiyenne
    rata godata ekai views naththe

    කියපන් මම මොකද්ද දන් කරන්න ඕනේ..මොට පොඩි tips දෙක තුනක් දීපන් දන්නවනම්
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කියපන් මම මොකද්ද දන් කරන්න ඕනේ..මොට පොඩි tips දෙක තුනක් දීපන් දන්නවනම්

    ehenam ahuwahama puka sithala wela yana quality music parak watht dapan.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කියපන් මම මොකද්ද දන් කරන්න ඕනේ..මොට පොඩි tips දෙක තුනක් දීපන් දන්නවනම්

    oya mokak hari lankave gossip ekak ewage dammoth lankave views
    enawaa godak aya karanneth lankavata sambanda mokak hari dana eka
    ewata viewsuth enawa earning uth thiyenawaa, namuth

    lankavata gewanawaa harima dui habai views ganna lesi

    dan umba oya dalaa thiyena rata ewage ewata gewanawaa vadi namuth
    vies ganna lesi na tharage vadi

    ahu wena eka danawaa ekak kiyalaa na, title and tag tharage adu ewaa
    dalaa purudu wenna

    dapu gaman views enneth na kalayak yanawa

    google keyword tool - https://adwords.google.com/KeywordPlanner
    tubebuddy addon ekak keyword hoyanna puluwan
     
    ස්තුති උබට ගොඩක්!!:):):)