Neteller තියෙනවද??

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    කවුද neteller පාවිච්චි කරන අය ඉන්නේ....???
    මට මේ මාසෙ ඇතුලත $100-$150 ඕන වෙනවා....
    තාම හරියටම දිනයක් කියන්න බැහැ...
    neteller පාවිච්චි කරන සහ සල්ලි තියෙන කට්ටිය ඉන්නවනම් comment එකක් දාල තියන්න.
    මට සල්ලි ඕන උන ගමන් මම PM කරන්නම්....
    මම payza වලින් සල්ලි දෙන්නම්, මට neteller දෙන්න...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කවුද neteller පාවිච්චි කරන අය ඉන්නේ....???
    මට මේ මාසෙ ඇතුලත $100-$150 ඕන වෙනවා....
    තාම හරියටම දිනයක් කියන්න බැහැ...
    neteller පාවිච්චි කරන සහ සල්ලි තියෙන කට්ටිය ඉන්නවනම් comment එකක් දාල තියන්න.
    මට සල්ලි ඕන උන ගමන් මම PM කරන්නම්....
    මම payza වලින් සල්ලි දෙන්නම්, මට neteller දෙන්න...

    payza 7% neda?:no: