ඩිස්කවරි චැනල් එකේ මතක ගැන නූලක් දැක්කා. නෙට්ෆ්ලික් වගේ දැන් වැඩක් නැති හොද ෆිල්මුත් නැති සබ්ස් වලට වියදම් කරන වෙලාවේ, මොලේටත් පොකට් එකටත් හොද මේ සබ්ස් දෙක ගන්න බලන්න. ගෙදර ළමයෙක් ඉන්නවානම් මේවා තවත් වටිනවා. වැඩි ගනන් නැ මේවා.
දැනුම හොයන්නන් වෙනුවෙන්මයි.
1. Curiosity stream
2. MagellanTV
දැනුම හොයන්නන් වෙනුවෙන්මයි.
1. Curiosity stream
2. MagellanTV

මේ අය original films, produce කරන එකත් කරනවා. හැබැයි ලංකාවට නම් available නෑ. 

