NETFLIX වටිනාකම

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    NETFLIX වල උබලා දකින විදිහට අධ්‍යාපනික වටිනාකමක් තියේද ?
    තියේ නම් මොනවද ?
     
    • Like
    Reactions: kinkon and Commex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    දෙවැනි ඉනිම , සංගීතේ වගේ ගොබ්බ නාට්ටි බලන්න තමන්ගේ ජිවිතේ කාලය වැය කරන්නේ නැතිව ඔකේ තියෙන හොද tv series episode එකක් බලන්න. නැත්නම් documentaries .. හොද රසාස්වාදය තමයි වටිනාකම.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    දෙවැනි ඉනිම , සංගීතේ වගේ ගොබ්බ නාට්ටි බලන්න තමන්ගේ ජිවිතේ කාලය වැය කරන්නේ නැතිව ඔකේ තියෙන හොද tv series episode එකක් බලන්න. නැත්නම් documentaries .. හොද රසාස්වාදය තමයි වටිනාකම.
    Netflix නැති කාලෙත් ඒවා බැලුවේ නැහැ :P බන් .Netflix වලට Data වලට ගානක් වියදම් කරන්නේ නැතුව ඊට වඩා හොද දෙයක් තියේද බැලුවේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    Netflix නැති කාලෙත් ඒවා බැලුවේ නැහැ :P බන් .Netflix වලට Data වලට ගානක් වියදම් කරන්නේ නැතුව ඊට වඩා හොද දෙයක් තියේද බැලුවේ ?
    netflix යන දේවල් torrent බාගෙන බලපං එහෙනම් :rofl:
     
    • Haha
    Reactions: EssJeeEm

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Netflix නැති කාලෙත් ඒවා බැලුවේ නැහැ :P බන් .Netflix වලට Data වලට ගානක් වියදම් කරන්නේ නැතුව ඊට වඩා හොද දෙයක් තියේද බැලුවේ ?
    For me, Netflix was not the optimum option when balancing the educational value and the money you pay.
    It’s good for the purpose of entertainment. If your concern is educational value or knowledge, then YouTube is the option.
    I hope you got the answer.
     
    • Love
    • Like
    Reactions: D_Mad and EssJeeEm

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    Netflix Hulu hbo vidu Roku සේරම ඉස්සරහට ඇක්ටිව් කරගෙන තියා ගත්තට පාඩු නෑ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    For me, Netflix was not the optimum option when balancing the educational value and the money you pay.
    It’s good for the purpose of entertainment. If your concern is educational value or knowledge, then YouTube is the option.
    I hope you got the answer.
    Thanks lot machan.your's right :)
    Netflix Hulu hbo vidu Roku සේරම ඉස්සරහට ඇක්ටිව් කරගෙන තියා ගත්තට පාඩු නෑ.
    ඒ මොකෝ බන් :eek:
     
    • Like
    Reactions: castellain