NetFlix Movies

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    අවුරුදු ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න හම්බ උනේ කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ දවස් වල Netflix එකේ යන හොද Movie ,Tv Series ටිකක් කොටාගෙන යන්නකෝ :cool::cool:
     
    KevinScott

    Active member
  • May 21, 2025
    163
    60
    28
    අවුරුදු ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න හම්බ උනේ කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මේ දවස් වල Netflix එකේ යන හොද Movie ,Tv Series ටිකක් කොටාගෙන යන්නකෝ :cool::cool:
    Alice in Borderland
    Demon Slayer: Kimetsu no Yaiba
    The Queen's Gambit: Limited Series
    DAHMER: Monster: The Jeffrey Dahmer Story
    Stranger Things
    The Witcher
     
    • Love
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    මාත් මේ බැලුව සෙට් එකක් දාන්නම් උබලට මටනම් සෙට් උනා හැබැයි

    01 K.O
    02 Tour De France
    03 Full speed
    04 La Grande Maison Tokyo
    05 The Seat
    06 Old Guard 2 wadiya set naa meka
    07 Sanctuary
    08 Laapataa Ladies
    09 Maharaja
    10 Senna
    11 FORMULA 1 drive to survive
    12 SPRINT
    13 The trauma code. heroes on call

    මෙතනින් සමහරක් ඒවා පොඩ්ඩක් ස්පෝර්ට්ස් පැත්තටයි ඩොකියුමන්ඩ්ට්‍රි ගණයටයි වැටෙන්නේ සෙට් නැති අයත් ඉන්න පුළුවන්
     
    Trend

    Member
    Aug 31, 2024
    27
    11
    3
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍

    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍

    Screenshot 2025-12-14 225238.png

    Screenshot 2025-12-14 225124.png
     
    KevinScott

    Active member
  • May 21, 2025
    163
    60
    28
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍

    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍

    View attachment 260234

    View attachment 260233
    wordpress theme එක මොකද්ද ?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍

    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍

    View attachment 260234

    View attachment 260233
    copyright wadinnadda bn me wage ewata