US legal case nadda danne na owata.. EU nam monopoly seen walata marama rules tiyenne...Competition is always good for the people , not monopoly
Competition is always good for the people , not monopoly
වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයිmeken kisi wasiyak na industry ekata,
aluth hoda quality film tv wenuwata profit eka eka agenda promote karana content eyi.
film tikath legendary director la tika ayin wunama wena hoda film awuruddakatawath ekak eyida danne na,
tharage thwath adu wuna.
වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
මටනං ලොකුම සතුට මන් HBO ගන්න ඉදල දැන් ඒ content ඔක්කොම netflix වලට එන එක. Netflix එපා වෙන්නේ Linux support අන්ත චා එක. ඒ හින්ද මන් netflix shows ගොඩක් pirate copy බාල බලන්නේ 4K බලන්න ඕනි හින්ද. TV එකේ ඔව්ව බල බල ඉන්න එපා වෙනවා.ow ganna apita 2kta gewana ganta wada aduweyi.
eth quality eka gana kiyanna thama ikman wadiyi.
oya deal ekata kalin netflix hodata yana series kewa
wadk nathi series continue kara.
ex:- Witcher
major player la keepa denek inna eka godak hodayi.bn
starwars walata alternative ekak na ne anik eka network ekakwath.
e wagema thama HBO lage GOT franchise eka.
steam library eka loku wunata Epic la dena thram patta deal na.
competition eka wadi wenna wenna customer ta thama wasi. company walata paadiuyi wade. e handa thama netflix la welawa balala ane gahuwe.
loss pita wunath company set eka thama thamange key franchise walin content hadanwa customer wa allaganna.
habayi 2k merge wunama eka company ekaka thiyena loss project ekak cancel ma karala danna puluwan
ehema ehema wunama apita balanna thiyena content wala quality eka bahinwa.
BlackRock, Vanguardඔය companies දෙකේම ලොකුම share holders ල(managed by ) එකම funds දෙකක් .

HBO Max content Netflix එකට එන එකක් නම් නෑ නේද හැබැයි? Subscriptions දෙකක් ගන්න පුළුවන් එක එකක් කර ගන්න එකක් නෑනේවෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
initially platform දෙකක් විදිහට ගියත් eventually merge කරන්නනේ යන්නේ. netflix subscription fee එක උස්සල merge කරන එක තමා බලාපොරොත්තුව. service දෙකක් විදිහට දිගටම continue කරන එකක් නෑ නේද.HBO Max content Netflix එකට එන එකක් නම් නෑ නේද හැබැයි? Subscriptions දෙකක් ගන්න පුළුවන් එක එකක් කර ගන්න එකක් නෑනේ
ඕක නිකන් නම් හම්බු වෙන්නේ නෑ, අලුත් tier එකක් හරි introduce කරනවා ඕකුන් අනිවා.initially platform දෙකක් විදිහට ගියත් eventually merge කරන්නනේ යන්නේ. netflix subscription fee එක උස්සල merge කරන එක තමා බලාපොරොත්තුව. service දෙකක් විදිහට දිගටම continue කරන එකක් නෑ නේද.


Most probably as an add-onඕක නිකන් නම් හම්බු වෙන්නේ නෑ, අලුත් tier එකක් හරි introduce කරනවා ඕකුන් අනිවා.
අනිත් එක regional deals එහෙම විසඳ ගන්න කාලයක් යයි. ex - සමහර regions වල HBO Max නෑ, rights local partner කෙනෙක්ට දීල තියෙන්නේ.
me kathawa nm aththa streaming paththen baluwama.issara prime, netflix witharak thiyeddi studio hama ekema films, series oya 2n ekaka thibba.වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි