Netflix වැඩ පෙන්නයි‼️😱

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    meken kisi wasiyak na industry ekata,
    aluth hoda quality film tv wenuwata profit eka eka agenda promote karana content eyi.
    film tikath legendary director la tika ayin wunama wena hoda film awuruddakatawath ekak eyida danne na,

    tharage thwath adu wuna.
    වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    https://elakiri.com/threads/etisalat-sim-කඩන-එකෙන්-උන්ට-පාඩුවක්-නැහැ.1769643/post-31115049

    81J19DP.png

    https://anyworks.wordpress.com/2015/05/09/be-careful-if-etisalat-craven-thieves/
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,998
    113
    වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි

    ow ganna apita 2kta gewana ganta wada aduweyi.

    eth quality eka gana kiyanna thama ikman wadiyi.

    oya deal ekata kalin netflix hodata yana series kewa
    wadk nathi series continue kara.

    ex:- Witcher

    major player la keepa denek inna eka godak hodayi.bn

    starwars walata alternative ekak na ne anik eka network ekakwath.

    e wagema thama HBO lage GOT franchise eka.

    steam library eka loku wunata Epic la dena thram patta deal na.

    competition eka wadi wenna wenna customer ta thama wasi. company walata paadiuyi wade. e handa thama netflix la welawa balala ane gahuwe.

    loss pita wunath company set eka thama thamange key franchise walin content hadanwa customer wa allaganna.

    habayi 2k merge wunama eka company ekaka thiyena loss project ekak cancel ma karala danna puluwan

    ehema ehema wunama apita balanna thiyena content wala quality eka bahinwa.
     
    • Like
    Reactions: Emarald

    මටනං ලොකුම සතුට මන් HBO ගන්න ඉදල දැන් ඒ content ඔක්කොම netflix වලට එන එක. Netflix එපා වෙන්නේ Linux support අන්ත චා එක. ඒ හින්ද මන් netflix shows ගොඩක් pirate copy බාල බලන්නේ 4K බලන්න ඕනි හින්ද. TV එකේ ඔව්ව බල බල ඉන්න එපා වෙනවා.

    Witcher කෙල උනේ showrunnersල හින්ද. Witcher පොත් ටික කියෙව්වනන් කතාව මෙලෝ රහක් නෑ කියල දන්නවා. ඔය witcher එකට කෑ ගහන ගොඩක් අය game එක ගහල game එකේ content එක පොතේ තියෙන එක කියල හිතන් කෑ ගහන අය. මටනං ලොකු ගානක් නෑ content එක වෙනස් උනා කියල. මන් පොත් ටිකත් කියෙව්වා (season of storms ඇරෙන්න) Witcher 2 & 3 ත් ගැහුවා. මටනං දැනට
    Games > Netflix Show > Books.
    පොතේ english translation එකේ අවුලක්ද මන්ද මන්නං පොත කියෙව්වේ මේ රෙද්ද ඉවර වෙන්නේ කොයි වෙලේද කියල හිත හිත. Time of Contempt එහෙම ඉවර කලේ audio book එකක් දාගෙන. Ciri කාන්තාරෙක එහෙට මෙහෙට යන රෙද්ද කියෝලා එපා වෙලා හිටියේ. Henry හිටියනං හොදයි. දැන් Geralt major role එකක් අන්තිම වෙනකන් කරන්නේ නැති හින්ද Hemsworth නෙවේ පබයෙක් හිටියත් මට ගානක් නෑ. Bonhart actor සෑහෙන හොදයි. Avallach, Bonhart සහ Ciri තමා අන්තිම වෙනකන් කතාව ඇදන් යන්නේ. පොතේ අන්තිමට වෙන දේවල් නිකන් හරියට ලියපු එකාට එපා වෙලා series එක ඉවර කරන්න ලියපුවා කියල මටනං තේරෙන්නේ. Ending එක පොතේ හැටියට තිබ්බොත් බලන ඔක්කොලටම මලපනියි Show එකත් එක්ක මොන මල විකාරයක්ද බන් ඒ කියල. Witcher 3 එකට ගහන්න Show එකටවත් පොතටවත් බෑ. කොහොමත් Witcher 1 පටන්ගන්නෙම Lady of the Lake ඉවරවෙන තැනින්. Show එකේනං දැනටම Season of Storm එකේ content වලිනුත් අරන් යන්නේ. මන් තාම ඒ රෙද්ද කියෝලා ඉවර කලෙත් නෑ Lady of the Lake එක එපා උනායින් පස්සේ.

    මචන් මන් Epic Games and Steam දෙකම මන් පාවිච්චි කරනවා. Steam කොච්චර හොල්ලන්න බැරි ගණන් අඩු platform එකක්ද කිව්වොත් Epic ල AAA titles free දීලාවත් steam වල අල්ප මාත්‍රෙක වෙනසක් උනේ නෑ. උන් Epic ල එක්ක compete කරන්න ගියෙත් නෑ. Epic ල සල්ලි පුච්චලා පුච්චලා marketshare එක අල්ලන්න try කලාට Epic ලට දැන් Steam seasonal sale වල ගණන් එක්ක හැරෙන්නවත් බෑ. මන් Epic ලාගෙන් මොකුත් ගන්නේ නෑ දැන් උන්ගේ compression අවුල් හින්ද. අනික location මාරු කරන්න ගියාම කුණුහරුප මතක් වෙනවා කරන්න තියෙන බහුබුතේ දැක්කම. මන් හෙන කාලෙකට පස්සේ Steam වල games purchase කරන්න ගිහින් උන් safety precaution එකක් විදිහට purchase එක block කරලා issue එකක් දාල මට මල පැනල ගිහිල්ල Epic එකෙන් ගත්ත ඒ games set එකම. සතියක් යද්දී Steam එකෙන් මගේ block කරපු purchases ඔක්කොම free දුන්න DLC ඔක්කොමත් එක්ක සල්ලිත් return කරලා. Steam co-founders ලට සල්ලි වලින් කරන්න දෙයක් නැති හින්ද උන් උන්ගේ margin හෙනම යට තියන් games විකුනන්නේ. අනික linux transition එකත් එක්ක games ගන්න එකම තැන steam වෙනවා. දැනටත් බහුතරයක් games linux වල හොදටම වැඩ proton හරහා. steam වල compression Epic වලවත් වෙන කිසිම store එකක නෑ. Steam deck ගොඩක් උන් ගනියි ඉස්සරහට PS වෙනුවට. ඒ monopoly එක කඩන්න මොකෙක්ටවත් බෑ foundersල දෙන්න මැරෙනකන්. විශ්වාස නැත්තන් valve ගැන හොයල බලන්නකෝ.
     
    • Love
    Reactions: itguy77

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    ඔය companies දෙකේම ලොකුම share holders ල(managed by ) එකම funds දෙකක් .
    BlackRock, Vanguard :yes:
    Fun fact - do you know that blackrock and vanguard own each other ... They control everything on the planet earth dude .... This give me freaking chills

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
    HBO Max content Netflix එකට එන එකක් නම් නෑ නේද හැබැයි? Subscriptions දෙකක් ගන්න පුළුවන් එක එකක් කර ගන්න එකක් නෑනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    HBO Max content Netflix එකට එන එකක් නම් නෑ නේද හැබැයි? Subscriptions දෙකක් ගන්න පුළුවන් එක එකක් කර ගන්න එකක් නෑනේ
    initially platform දෙකක් විදිහට ගියත් eventually merge කරන්නනේ යන්නේ. netflix subscription fee එක උස්සල merge කරන එක තමා බලාපොරොත්තුව. service දෙකක් විදිහට දිගටම continue කරන එකක් නෑ නේද.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඕක Approve වෙන්න තියෙන චාන්ස් එක අඩුයි බං.. තව Steps ගොඩාක් තියෙනවා ඕක ඉවරයක් වෙන්න.. ගොඩක් අය සෑහෙන්න කේස් අදිනවා ඕකට ලොවෙත්.. එහෙම ගත්තත් දෙකම එකට දෙයි කියල හිතන්න අමාරුයි.. HBO brand is too valuable to let go. බොහෝ දුරට Bundle Package එකක් විදිහට දෙයි.. දෙකම එකට Merge කරත් අවූරුදූ ගාණක් යයි වැඩේට.. I just don't think Netflix is the right company to buy WB.

    Apple එකෙන් වගේ ගත්තනම් පට්ට... HBO ටිකක් උසස් කුලේ Streaming Service එකක්.. Netflix ටිකක් අඩූ කුලේ පැත්තට බරයි.. හැබැයි කොහොමහරි Netflix කාරයො ගේමක් ගහල අවසාන Steps ටික පාස් කරගත්තොත් උන්ට නම් මරු.. තව දශක දෙක තුනක් ලොකු ගේමක් ගැහුව හැකි උන්ට.. උන් ඕක ගත්තොත් දැන් පිස්සු බල්ලො වගෙ හතර වටේම Content Create කරන එක අඩු කරනවා..

    උන්ට ලොතරැයියක් ඇදුනා වගේ තමා. IP after IP after IP after IP.. DC Studios, Game of thrones, Harry Potter, Lord of the ring Films, Dune, Christopher Nolan's earlier movies. පිස්සු හැදෙනවා.. අපිට නම් වෙන හොදක් නම් නෑ.. ඕකනම් පට්ටම අවුල් ඩීල් එකක්..
     
    • Like
    Reactions: itguy77

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    initially platform දෙකක් විදිහට ගියත් eventually merge කරන්නනේ යන්නේ. netflix subscription fee එක උස්සල merge කරන එක තමා බලාපොරොත්තුව. service දෙකක් විදිහට දිගටම continue කරන එකක් නෑ නේද.
    ඕක නිකන් නම් හම්බු වෙන්නේ නෑ, අලුත් tier එකක් හරි introduce කරනවා ඕකුන් අනිවා.

    අනිත් එක regional deals එහෙම විසඳ ගන්න කාලයක් යයි. ex - සමහර regions වල HBO Max නෑ, rights local partner කෙනෙක්ට දීල තියෙන්නේ.
     
    • Like
    Reactions: NaiRobi

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕක වෙන case එකක් තියෙන්නේ

    Skydance Media (right wing) - Paramount Pictures, CBS, Nickelodeon, MTV, Comedy Central, Showtime, Paramount+

    David Ellison ගත්ත හින්දා ඕක උනොත් හොදයි දෙපැත්ත balance වෙනවා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,209
    2,007
    113
    @Stimulus mind
    ඕක කලත් නොකලත් Theatrical business එක නම් කොහොමත් අවසාන අදියරේ තියෙන්නේ. හොදම දේ අවසානය දැනගෙන කලින්ම අලුත් දේට හුරු වෙන එක.

    මම නම් තාම එඬේර යුගයේ විදියට ටොරන්ට් වලින් තමා යැපෙන්නේ. ඒ නිසා මට නම් ඔය කවුරු මොක ගත්තත් එකයි.

    @Sonique
    පොඩ්ඩක් ඔය ගේමින් වල් එපික් ගේම්ස් සහ ස්ටීමින්ග් සීන් එක ගැන නූලක් දාපන්කො අපි වගේ නාකින්ටත් අප්ඩේට් වෙන්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    අපෝ මේක මට අවුල්... මම වගේ pake හිගන හුට්ටෙක් අවුල් උනාට netflix ta ගු ගොඩක් තරම් වත් ගානක් නෑ ඒක වෙනම කතාවක්... :rofl:

    අර HBO series ekak බලන්න ගද්දී එන grainy ඉන්ට්‍රෝ එකේ ඉදන්ම දන්නවා we are about to see serious entertainment කියලා.... Sopranos...the wire... GOT... to comedies like Silicone Valley, BBT, friends .... :(

    මේවා බලන්න දැන් netflix ත සල්ලි දෙන්න වෙයිද?? මේ වගේ කොලිටි සිරිස් ආයේ එයිද?

    ලජ්බට netflix ඩඩනං ගාල පටන් ගන්න හුත්තවල් දැන් බලන්නෙත් නෑ ....

    ඕක නිකන් නම් හම්බු වෙන්නේ නෑ, අලුත් tier එකක් හරි introduce කරනවා ඕකුන් අනිවා.

    අනිත් එක regional deals එහෙම විසඳ ගන්න කාලයක් යයි. ex - සමහර regions වල HBO Max නෑ, rights local partner කෙනෙක්ට දීල තියෙන්නේ.
    Most probably as an add-on
    ------ Post added on Dec 7, 2025 at 6:10 AM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    වෙනසක් තියෙනවා බන්. customerල විදිහට අපිට මාර වාසියි ඕක.ඕකෙන් වෙන්නේ netflix customer base එක වැඩි වෙලා උන් තව හොද හොද එව්වා netflix වල release කරන එක. අනිත් streaming services වලටත් සැර පාරක් වදිනවා netflix content එක හොද උනාම. Amazon prime and netflix විතරක් වගේ ඉතුරු උනොත් අපිට සෑහෙන හොදයි. හැම monopoly එකක්ම නරක නෑ. Steam monopoly එක අපිට කොච්චර වාසිද. monopoly හොදයි අයිතිකාරයා මල පෙරේතයෙක් නොවුනම. Netflix එකේ price එක පොඩ්ඩක් මේකෙන් පස්සේ වැඩි උනත් streaming services දෙකකට ගෙවනවාට වඩානං අඩුයි
    me kathawa nm aththa streaming paththen baluwama.issara prime, netflix witharak thiyeddi studio hama ekema films, series oya 2n ekaka thibba.