එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබ කැමති පක්ෂ 3ක් ජයගන්නා ආසන අනුමාන කොට NETFLIX Account Premium 4K HD මාස 2ක් දිනාගන්න
කොන්දේසි:
1. එක තරඟකරුවෙකුට එක වරක් පමණක් තමන්ගේ අනුමානය ඉදිරිපත් කිරීමට හැකිය
2. අවම වශයෙන් පක්ෂ 3ක (1, 2 සහ 3) අනුමාන ආසන ගණන ඉදිරිපත් කිරීම
3. එකම අනුමාන ලැබුණු තරඟකරුවන්ට බෙදා Account ලබාදීම. ( උදා දෙදෙනෙකු එකම අනුමාන ලබාදී ඇත්නම් එක් අයෙකුට එකමසක් ලබාදේ)
4. එකම අනුමාන දෙදෙනෙකුට පමණක් ලබාදීම, අවස්ථාව තේරීම සඳහා කාසියේ වාසිය යොදාගැනීම.
5. අනුමාන අදාල FORMAT එකට ලබාදිය යුතුය
6. කිසිවෙකු හරිම ආසන ගණන කියා නොමැතිනම්, ආසන්න ආසන 3කට හෝ නොවැඩි ගණනක් සඳහා බෝනස් ජයක් ලබාදීම
FORMAT එක
පක්ෂය - ලබාගන්න සියළු ආසන ප්‍රමාණය
උදා :
1. මාලිමාව - ආසන 66
2. සිලින්ඩරය - ආසන 60
3. සජබ - ආසන 34
අවසන් දිනය - නොවැම්බර් 13 සවස 6 (ලංකාවේ වේලාවෙන්)

Last edited: