දැනට 1 yr වගේ pay කරලා Netflix Account එකක් use කරා , නමුත් දැන් එක පාඩුයි වගේ . යන වියදම් එක්ක බැලුවම අනික මම තනියෙම use කරන්නේ profile 4 use වෙනෙත් නැ
1 option - PK වගේ country එක්ක ලංකවට වඩා ලාබ නිසා අපිට මෙහෙ දැන් buy කරන්න බැරිද ? එහෙම ගත්හ අය ඉන්නවද ?
2 - option - දැනට join account use කරන්නේ කවුද යාලුවෝ set වෙලා ගත්හ profile 5 පස්දෙනක් use කරන අය එක ලාබයි ලේසි . කාලයක් cracked ඒවා use කරා නමුත් account down උනාම playlist ඔක්කොම අවුල් වෙලා aye ඒවම recommend වෙනවා අවුල් එක තමන්ට තමාගේම choice අනුව තියෙන්න ඕනා නේද ?
දැනට use කරන අය අදහස් දෙන්න ? ගොඩක් documentary and tv series බලන්න තාම account use කරන්නේ , දැනට use කරන අය කවුද ඉහත ක්‍රම වලට ?