Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    Scam. වංචාකරුවෙක්. කිසිකෙනෙක් මුගෙන් මේ වා ගන්න එපා. මම 6500kata මුගෙන් netflix one year account එකක් අරගෙන 2months වලින් කෙල වුනා. මු phone answer කරන්නෙත් නැ. සල්ලි වලට අසාව අත ඇරලා ගත්තා අන්තිමෙ. අනිවා උබට දවසක කෙල වෙනවා මචන්.
    Screenshot_20200919-111407_WhatsApp.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,877
    6,744
    113
    38
    Galle
    ✅Netflix Premium UHD Accounts✅

    iu


    Netflix Premium UHD Accounts තියෙනවා...

    Shared Accounts හැබැයි Hacked/Cracked Accounts නෙමේ.මගේම Personal Accounts Shared කරලා තමා විකුණන්නේ...

    Rs.1500 - 6 Month With Warranty
    Rs.2500 - 12 Month With Warranty

    මේ ප්ලෑන් දෙකම One Device Plan ඒ කිවුවේ මේවා යූස් කරන්න ඕන එක ඩිවයිස් එකක විතරයි.
    මොකද මේ Account එකේ ඔයත් එක්ක තව 4 දෙනෙක් යූස් කරනවා..මේකේ වෙන්නේ ඔයාගේ නමින් Account එක ඇතුලේ Profile එකක් හදලා දෙනවා..එකේන් ලොග් වෙලා Online / Offline Download කරලා බලන්න තියෙන්නේ.Account එකේ අනිත් අයට ඔයාගේ Profile එකට ලොග් වෙන්න බැහැ ඔක්කොම Profile වෙන වෙනම Pin දාලා Lock කරලා තියෙන්නේ.
    ඒක නිසා කාටවත් බාදාවක් වෙන්නේ නැහැ.

    නිදහසේ Films , TV Series බලන්න පුලුවන්

    ඔයාට Personal Account එකක් ඕනෙනම් ඒවත් තියෙනවා
    තමන්ගේ Email එකට,ඕනෙනම් තමන්ගේ පරණ Account එකම උනත් Upgrade කරගන පුලුවන්.


    Netflix Premium 4 Screen UHD 1 Year Account With 1 Year Warranty - Rs.7500 (ගාණ එහා මෙහා කරගන්න පුලුවන් :D)


    ගන්න ඕන අය හරි තව විස්තර දැනගන්න ඕන අය ඉනවනම් මෙන්න මගේ නම්බර් එක
    0758178460
    WhatsApp , Telegram ...ඕන එකකින් මැසේජ් එකක් දාන්න නැත්නම් PM එකක් දාන්න.අපේ Telegram Group එකටත් සෙට් වෙන්න.



    Payment කරන්න පුලුවන්



    🔘Bank Transfer

    🔘FriMi

    🔘EZ Cash

    🔘PayPal





    Spotify Premium 1 Year Subscription Warranty එක්ක Rs.1000 ට ඕන අය ඉන්නවනම් එයාලත් මැසේජ් එකක් දාන්න. (එළකිරියේ අයට විතරයි මේ ප්‍රයිස් එකට දෙන්නේ.. )


    ගොඩක් ඒවායේ Premium Accounts/Keys/Invites අඩුවට වගකීමක් එක්ක අරන් දෙන්න පුලුවන්.WhatsApp , Telegram මැසේජ් එකක් දාන්න. :D
    1500 maasa 6 katada?
    Naththam maseta 1500 da?
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Mannan Asura Premiums kiyala page ekakin gathe adatath kisi ginnak nah..Netflix 6months iwarai habai..spotify gatha eetapasse thamath wada habai
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Scam. වංචාකරුවෙක්. කිසිකෙනෙක් මුගෙන් මේ වා ගන්න එපා. මම 6500kata මුගෙන් netflix one year account එකක් අරගෙන 2months වලින් කෙල වුනා. මු phone answer කරන්නෙත් නැ. සල්ලි වලට අසාව අත ඇරලා ගත්තා අන්තිමෙ. අනිවා උබට දවසක කෙල වෙනවා මචන්. View attachment 93642

    https://www.facebook.com/RoxTarVenura98
    Contact Karaganin.