එහෙම දෙන්න අමාරුයි මචන්.මොකද මේ account එක 4 screen account එකක්.ඉතින් ඔයත් එක්ක තව 3න් දෙනෙක් ඉන්නවා...ඒ හැම එක්කෙනාම ඔහොම යූස් කරොත් ඩිවයිස් 8ක්.එහෙම උනොත් අවුලක් වෙනව..
Umbata awruddakata pay karala gaththama eka masekin account eka nathi wenne ne kiyala umba dena wagakeema mokadda?
eka eka method walata ganna puluwan machan.Kohomada mechchara aduwata denne? 1 year netflix wath denne nane.
ඉතින් ලාභ නම්... වාසි නම් ඒක ගනින් කෝRs.575 ගානෙ මාස 12කට යන්නෙ Rs.6900/= නෙ ඉතින්? ඒක උඹේ එකට වඩා ලාබයිනෙ ඉතින්??![]()
නැ මම අහන්නේ ඒක නෙවෙයි. ඩිවයිස් එකෙන් ඩිවයිස් එකක ලොග් අවුට් වෙවි බලන්න පුලුවන්ද?
උදා- පෝන් එකෙන් බලලා, එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා pc එකෙන් ලොග් වෙලා වගේ
එහෙම දෙන්න අමාරුයි මචන්.මොකද මේ account එක 4 screen account එකක්.ඉතින් ඔයත් එක්ක තව 3න් දෙනෙක් ඉන්නවා...ඒ හැම එක්කෙනාම ඔහොම යූස් කරොත් ඩිවයිස් 8ක්.එහෙම උනොත් අවුලක් වෙනව..
Mchn Netflix eken use karanna puluwan devices gaana limit karala na neda bn
Mama danna widihata nam na
Eka paara screen 4k ta wada balanna ba and download karanna ba
That's it
Mama danata use karanne yaaluwek ge account ekak
Ekata mama ma devices 3kin 4kin log wela athi
Anika yaaluwage family eka use karanawa
Uge gf use karanawa
Recent stream devices wala godak devices tiyenawa ( android phone, iphone,smarttv,ps4,ipad, browser, etc..)
Eth ehema issue ekak nam na
Habai mama lagadi dakka unbox therapy eke video ekak nam netflix la limit karanna yanawa kiyala devices gaana
Eka ehema une na mama hithanne
01.Create another appleid account with another email, make sure you change the country to USA.
02.The sign-out from your current app store on your phone. Login using the new dummy account.
03.Then download and install spotify from appstore.
04.Then sign out off the dummy account and login to with your original account.