charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    128 madi bn netflix load wenna. uba hithanne oya 128 ekath stable ei kiylada? sarin sare ubata netflix refresh karanna wenawa network error enawa. mama me 10Mbps lankabell eken netflix balala thiyenawa low daala. therumak na. rata palayan.
    එල් බ0 ..
    තැන්ක්ස් ඉන්ෆො එකටහ්
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Google chromecast device eka aragena machan night eke downlaod wenna dapan ubata ona netflix episodes tika mobile phone ekata.eta passe balapan..eka thamay lesima widiya..DVD quality downlaod wenna dammoth 1 hour video ekakata yanne 250mb.4 hour videos walata 1 GB..25GB thibonoth ubata maseta 100 hours videos ganna puluwan netflix eken..e pramanaya wadith ekka athi neda?
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    අපරාදේ Netflix වලට සල්ලි ගෙවන්නේ මාස් පතා.
    ඔයා Movie Box, Bobby movie app download කරගන්න. free බලන්න පුලුවන්. :):)
    හැබැයි Netflix එකේ තියෙන හැමදේම දෙනවද දන්නේනම් නැතෝ.:no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපරාදේ Netflix වලට සල්ලි ගෙවන්නේ මාස් පතා.
    ඔයා Movie Box, Bobby movie app download කරගන්න. free බලන්න පුලුවන්. :):)
    හැබැයි Netflix එකේ තියෙන හැමදේම දෙනවද දන්නේනම් නැතෝ.:no:

    Netflix වල ටොරන්ට් වගේ හැම movie එකක්ම නෑ. ගොඩක් පරක්කු වෙලා උන් ඒකට ෆිල්ම් එකක් දාන්නේ. හැබැයි Netflix Originals movies tv series මුලින්ම එනවා. Narcos/Stranger Things/Spectre වගේ ගති ඒවා තියෙනවා අරව අස්සේ. ලංකාවේ වත්කම් හැටියට ඒකට ගෙවන ඒකට වඩා හොඳ කනෙක්ෂන් එකක් අරන් download or online free stream කරලා බලන එක තමයි හොඳම දේ. සමහරු Netflix ගන්නේ TV එකේ බලන්නනේ. මගේ අදහස. online stream කරලා HDMI හරහා lap එකෙන් ප්ලේ කරලා TV එකෙන් ෆිල්ම් බලපන්. :yes:
     
    එහෙමනම් Moviebox and Bobby Movie හොදයි. Cam copy එකේ ඉදලම තියෙනවා :yes::yes:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Movie Box Screen shots today

    ponXLBmHp

    poOOitCZp

    poWKZS7np

    po4DvIo5p

    pmkMAomwp