ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Guys netflix account එකක් ගන්න බැලුවෙ. films, tv shows download කරන්න වෙලාවක් නෑ..

    මේක use කරන උන් පොඩ්ඩක් කියපල්ලකො වාසි අවාසි එහෙම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    Awulak ne bn.basic eka nan sd quality.ubata HD balanawanan 2 device plan eka ganna wenawa.hindi films nan godak adui.english hema aluth film ekama enne ne.but godak ewa tiyenawa.tv series walata nan maru
     
    tv shows, english movies තමා ගොඩක්ම බලන්නෙ.. ගාන අවුලක් නෑ බන් හොඳ collection එකක් තියනවනම්. tv එකේ app එක තියන නිසා ගන්න බැලුවෙ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජින්තුවා;23194241 said:
    Guys netflix account එකක් ගන්න බැලුවෙ. films, tv shows download කරන්න වෙලාවක් නෑ..

    මේක use කරන උන් පොඩ්ඩක් කියපල්ලකො වාසි අවාසි එහෙම.

    උබ ලංකාවේ නම් ...ඕක කිසිම වැඩක් නැ ලංකාවේ ඩේටා පැලෑන් එක්ක ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    ජින්තුවා;23194282 said:
    ඒ මොකද බන්? මගේ 150GB fiber connection එකක් තියෙන්නෙ..

    බිව්ව බන් දවල්..

    150 madi wei wage bn.unlimited nattan ganna epa.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    mamath use kara ban dan nam naha, ganan wadie ne ban :( eeta wadiya down karala balana eka godak wasi saha lesie mata nam.

    habai unlimited internet thiynawa nam supiri waaasi machan. lankawe internet ekka netflix kathandare poddak amarui. download karagena balana eka hondai.
     
    Last edited: