helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    nadda accounts ?
    තොට එකවුන්ට් එකක් හදා ගන්න බැරිද මිට්ටො. :P දත නැති එමිල්ටත් එකවුන්ට් එකක් තියනවා. උගේ එකෙන් බලන දෙයක් බලපන්. ඕකා බොරුවට එකවුන්ට් තියාගෙන, ෆයිබර් කනෙක්‍ෂන් අරගෙන හිටියට නෙටිෆ්ලික්ස් බලන්නෙ නෑ. ඕකා බලන්නේ දෙවනි ඉනිමයි, සංගීතෙයි. ඇන්ටි ටයිප් ගෑනු ඉන්නව නම් ඌ ඒ ටෙලියේ එපොසෝඩ් එකක් ගානේ මග නොහැර බලනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    783
    893
    93