NETH FM PIRITH

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඕක මම අහල තියනවා . අර කුරුල්ලෝ කෑ ගහන වතුර ගලාගෙන යන්න සද්ද දල හරිම මිහිරි විදියට අදාල කියන එක නේද ?
එත් මචන් කිව්වට තරහ වෙනද එපා පිරිතෙන් කෙරෙන්ද ඕනි දේ ඕකෙන් වෙන්නේ නෑ.
පිරිතක් කියනේ ස්වර 2 කකට සිමා වෙන්න ඕනි දෙයක්. ඊට වඩා වැඩි උනාම එක කවි ගායනයක් වෙනවා . එතනදී එකට ආසාවක් විදීමක් ඇති වෙනවා . ඒ කියන්නේ කාර්ම රස කිරීමක් .
මේක ගැන ගොඩක් වඩා විවාද තියනවා නමුත් ඇත්ත කරනේ ඕක. නියම පිරිත් දේසනව් ගායනයක් නොවිය යුතුය .
 
May 29, 2007
7
0
0
tharaha wenne na machan..kiwwata pin..oyage kathawe aththak thiyenawa...eka ahanakota mage hitha sansun wenawa...eka nisai hewwe...oya kiyana deya mama 100% piligannawa :)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
tharaha wenne na machan..kiwwata pin..oyage kathawe aththak thiyenawa...eka ahanakota mage hitha sansun wenawa...eka nisai hewwe...oya kiyana deya mama 100% piligannawa :)

මට හිතෙන්නේ මෙතැනදී ඔයාගේ හිත සන්සුන් වීමකට වැඩ ඒ මිහිරි ගායනයත් එක්ක බැදීමක් ඇති වෙනවා කියල. සිත සන්සුන් වීමටනම් අනිවාර්යෙන්ම එය බැදීම වලින් ඒවත් විය යුතුමය. ඔබ අහල තියනවද දැන් ඔය තියන සමහරක් බයිබල් ආගම වල කන්නෙත් ඔය වගේම දෙයක් . ඔව්න්ගේ දේශනාවල් අතර තුරදී ඉතාම සියුම් සංගීතයක් පිටුපසින් වාදනය වෙනවා . මේකෙදි අතටම වෙන්නේ කිසියම් මෝහනය වීමක් වගේ දෙයක් . එතින් අතටම වෙන්නේ නොදැනුවත්වම මුලාවේ වැටීමක්, මම දවසක් TV එකේ මේ ගැන ලොකු සකචාවක් ඇහුව්වා . ඒ කතාව ඇත්ත . අත්හද බලන්ඩ හරි ඒ තැන්වලට ගියාම නොදැනුවත්වම අපිව අහුවෙනවා . ඒ අපි එතරම් හිත හදුනාගෙන නැති නිසා . අපි දානෙත් නැතුව අපි හිතට ඕනි විදිහට වැඩ කරන්නව. මේ ගැන හොඳට හිතල බලන්ඩ .

අවබෝධය ඇති වීමත් විශාල පිනක් :yes: .

ඔබට තෙරුවන් සරණයි !
 
CHAMIDIL

Member
Jan 20, 2008
1
0
0
hello buddies..

mamath lankawe danata Australiawe..apith mehe neth FM eke pirith nui Rathnamali gaathawai hoyanawa tibunoth kage hari langa upload karanna..
tibunoth Soma hamuduruwonge pansalatath pooja kala haki...
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සබැ බෞධයෝ විදිහට ඔයගොල්ලෝ ඇයි නියම පිරිත් දේශනාවක් අහන්න ඔයතරම් උනන්දුවක් නැත්තේ ? ඔයගොල්ලෝ කනේ ආශ්වාදයට රැවටිලා අයෙමත් කෙලෙස් ඇති කරගැනීමක් වෙන්නේ . පිරිතට වැඩ ඔයගොල්ලෝ මෙතැනදී ඔය හඩේ තියන මිහිරි බවට නේද ඇලුම් කරනේ ?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa

:yes: :yes: අද වන විට අප පිරිත් දේශනා නානාප්‍රකාරයෙන් සිද්ධ කරනවා. සමහර පිරිත් දීර්ඝ අක්ෂරයෙන් අදිනවා. ඒවගේම පිරිත සිංහලෙන් කියනවා, පාලියෙන් කියනවා, ගීත ස්වරයෙන් කියනවා. ඔය වගේ විවිධ සම්ප්‍රදයික ක්‍රමයි, නව ක්‍රමයි භාවිතා කරගෙන අද පිරිත් කියනවා. නව ක්‍රම වශයෙන් අත්තනෝමතික විදියට කරන ඒවත් තියෙනවා. නිවැරදි පිරිතක් නොකීවුවාම ඇතිවන තත්වය භයානකයි, ශාන්තියකට වැඩිය නරකක් තමයි බොහොවිට සිද්ධ වෙන්නෙ.

කොහොම නමුත් අක්ෂර, ගණ, මාත්‍රා සහ ස්වර මනා සේ හසුරුවමින් අනන්ත අප්‍රමාණ අශිර්වාද ලැබෙන සේ ශබ්ද විද්‍යානුකූලව සැකසූ සෙත් පිරිත් දේශනා මේ කාලයේ අහන්න ලැබෙනවා හරිම දුර්ලභයි.

මේ එවන් දුර්ලභ වූ සෙත් පිරිත් දේශනාවකි.

http://www.hiddendhamma.net/pirith-d...rith-deshanawa

෴ තෙරුවන් සරණයි ෴
 
බොහොම පින් ! :yes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සබැ බෞධයෝ විදිහට ඔයගොල්ලෝ ඇයි නියම පිරිත් දේශනාවක් අහන්න ඔයතරම් උනන්දුවක් නැත්තේ ? ඔයගොල්ලෝ කනේ ආශ්වාදයට රැවටිලා අයෙමත් කෙලෙස් ඇති කරගැනීමක් වෙන්නේ . පිරිතට වැඩ ඔයගොල්ලෝ මෙතැනදී ඔය හඩේ තියන මිහිරි බවට නේද ඇලුම් කරනේ ?

පිරිත් දේශනාවක් කියලා කියන්නේ යනු බුදු මුවින් වදාල බුද්ද දේශනා වලට.. ඇත්තටම අපි පිරිත් දේශනාවකින් මොකද්ද බලාපොරොත්තු විය යුත්තෙ?
ඉස්සෙරලාම කල්පනා කරලා බලන්න බුදුන්වහන්සේ ඇයි දහම් දේශනා කලේ කියලා.. උන්වහන්සේ දහම් දේශනා කලේ අපිට මේ දුක් සාගරයක් වන සන්සාරෙන් එතෙර වෙන්නයි. නමුත් අපේ ගොඩක් බෞද්දයො අද පිරිත් අහන්නෙ බොහොම පටු අරමුනු තියාගෙන. ගන පිහිටුවා ස්වර යොදා කියන තවත් ජාතියක් තියෙනවා. ඒවට කියන්නෙ "මන්තර" කියලා. බුදු දේශනා කියන්නෙ මන්තර නොවෙයි. පිරිත් දේශනාවකින් යම් සෙතක් ශාන්තියක් වන බව ඇත්ත. නමුත් පිරිත් දේශනාවක් ශ්‍රවනය කිරීමේ අරමුන විය යුත්තේ යම් ධර්ම කාරනයක් ග්‍රහනය කරගැනීම කියලයි මගෙ අදහසනම්.

මෙතෙන්දි එන අනික් කාරනේ තමා සින්හලෙන් පිරිත් කියන එක සුදුසුද නැද්ද කියන එක. ඇත්තටම මම නම් ගොදක් වෙලාවට අහන්නෙ සිංහල පිරිත් දේශනා සහිත පාලි පිරිත් දේශනා. ඒ මොකද මට හොද පාලි දැනුමක් නැති නිසා. සින්හලෙන් මිහිරියට කියන පිරිත් දේශනා තේරෙනවා පමනක් නොවේ හිතට හොදින් කාවදිනවා මටනම්. මම දරන මතය නම් පිරිත් සින්හලෙන් හා පාලි යන දෙකෙන්ම කියන එක තමා සුදුසු. මොකද තේරෙන්නෙ නැති බාශාවකින් දෙයක් කොච්චර ඇහුවත් තේරුමක් නැහැනෙ.

ඕනිනම් උදාහරනයක් කියන්නම්. හිතන්න ඔයා හෙට A/L chemistry පේපර් එක ලියන්න ඉන්නෙ කියලා. ඔයාට අද කෙනෙක් ගෙනත් දෙනවා ඒ පේපර් එක සියලු ප්‍රශ්න වලට උත්තරත් සහිතව. හැබැය් වැඩේ කියන්නෙ ඒ ගෙනත් දීපු පේපර් එක තියෙන්නෙ සිංහල බාශාවෙන් නෙවේ. අපි හිතමු නිකන් ස්වාහිලි වගේ බාශාවකින් තමයි උත්තර තියෙන්නෙ. දැන් ඒ උත්තර දිහා කොච්චර බලන් හිටියත් වැදක් නැහැ නේද. හැබැයි ඒවා සින්හලෙන් තිබ්බනම් සමහරවිට ඒක තමා එයා ජීවිතේ වැදගත්ම මොහොත. නමුත් දැන් ඒකෙන් එයාට ප්‍රයෝජනයක් ගන්න බැහැ.

ඔය විදිහම තමා දර්මයත්. තේරුම් ගත්තානම් අවබෝද කරගත්තානම් ජීවිතේම ගොඩ. ඒ නිසා මගේ අදහසනම් මොන බාශාවෙන් තිබ්බත් ඒක බුදු වදනක් නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ.. විශේශයෙන් මහමෙව්නා අසපුවල පිරිත සජ්ජායනා බොහොම මිහිරි වගේම සරල සිංහල බාශාවෙන් අර්ත පැහැදිලි වන ලෙස සකසා තියෙන්නෙ. වෙබ් අඩවියෙන් නොමිලේ බාගත හැකියි. ඔබත් හැකිනම් ශ්‍රවනය කරන්න. කුමක් හෝ දියුනුවක් ලබාගන්න හැකිවෙයි.

පිරිත් දේශනා වල ඇත්තේ බුද්ධ වචනය බව ඇත්ත නමුත් පිරිත් දේශනා වලදි ගන්නෙ තෝරාගත් සුත්‍ර කීපයක් පමණයි. ඒවා අක්‍ෂර ඝණ මාත්‍ර අනුව විශේෂයෙන්ම සෙත් ශාන්තියක් ලබා ගැනීමටම තොරාගත් ඒවා. උදාහරාණයක් විදිහට "රතන සූත්‍රය" විශාලා මහ නුවර තුන්බිය නැති කිරීමට බුදුපියාණන්වහන්සේ දේශණා කිරිම ගන්න පුළුවන්.

පිරිතකින් ශාන්තිය එන්නෙ මෙහෙමයි.. (අක්‍ෂර , ඝණ, මාත්‍රා නිසා) .. ශක්තිය එන්නෙ "අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං" ආදි වශයෙන් පෙන්වන පේන්නේ නැති, ස්පර්ශ කරන්න බැරි, මනසට ගෝචර වන්, මනසට ඝට්ටනය වන රූප කොටසක් හැටියට තියෙනවා. "මනංච පටිච්ඡ ධම්මේච උප්පජ්ජති මනෝ විඤඤාණං" ලෙස විඤඤාණයක් හටගැනීමට අවශ්‍ය වන මනසට ඝට්ටනය වන ධර්ම කොටසක් තිබෙනවා. අන්න ඒ කොටස වගේ තත්වයකට පත්වෙනවා. මේ තත්වයට පත්වුණාම මොකද වෙන්නෙ ඒ මනෝ විඤඤාණය පහළ වෙන විට විපාක සිතක් වෙනවා. ඒ සිත ප්‍රියමනාප සිතක් වෙනවා. එකෙන් ශාන්තිය ලැබෙනවා.

එක නිසා "මන්තර"යකට පිරිත සමාන කරන්න බැහැ. සිංහලෙන් කීම සුදුසු නැත්තේ සූත්‍රයේ තේරුම තාලයට කියන නිසා මිසක් එයින් අක්‍ෂර ඝණ මාත්‍ර පිහිටලා හදපු නැති නිසා.

මාත්‍රය - අක්‍ෂරයක් ශබ්ද කලයුතු කාලය (තත්පර කියද කියන්න මම දන්නෙ නැහැ .. පිරිත කියන පිංවතාගෙ සමාධියට ඉබේම එන දෙයක්) [දීර්ඝ අක්‍ෂරය මාත්‍රා දෙකයි, කෙටි අක්‍ෂරයක් මාත්‍රා එකයි, හල් අක්‍ෂරයක් මාත්‍රා භාගයයි] ["බහූදේවා" - "බ" මාත්‍රා එකයි "හූ" මාත්‍රා දෙකයි "දේ" මාත්‍රා දෙකයි "වා" මාත්‍රා දෙකයි - ඔක්කොම මාත්‍රා හතයි]

තෙරුවන් සරණයි
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සිංහලෙන් නොවේ දෙමලෙන් හෝ ඉංග්‍රීසියෙන් උනත් ඔබට වැටහෙන බාසාවකින් එකේ තේරුම අහවට වරදක් නෑ . නමුත් පිරිත් දේශනාව අනිවාර්යෙන්ම පාලි විය යුතුමයි . මහමෙව්නාවේ සිංහල පාලි පිරිත් දේශන්ව ගොඩක් වටිනවා . එකෙන් අපිට දේශනාවල තේරුම දැනගන්න පුළුවන් . නමුත් නිකමට හිතල බලන්න බුදුන්වහන්සේ ඇයි පාලි වගේ මල භාෂාවක් පිරිත් දේශනාව සදහා යොදගතේ ? උන් වහන්සේ පස්මහ බැලුම් බලලා මේ ලෝකෙට ඇවිල්ල ඇයි ඒ වගේ මල භාෂාවක් උන් වහන්සේගේ පිරිත් දේශනා වලට යොදගතේ ? හේතුව පිරිත් දේශනාව ස්වර 3 කට වැඩ වැඩි නොවිය යුතු වීමයි . හොදයි මේ මුල් දේශනාවල් පවත්වනකොට . (උද : - රතන සුත්‍රය ) ඉන්දියාවේ වෙනත් බෂවල් කොපමණ තියෙන්න ඇද්ද ? ඊ ඉතින් ඒ අයට තේරෙන්න කියල ඒ අයගේ බෂාවෙන් මේක නොකිව්වේ ? බුදුන් වහන්සේ එක ඒ විදිහට අවශ්‍යනම් මේක ඒ ඒ බෂවල් වලින් කියල තියාවි . හොදයි උන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවවත් . අනෙකුත් රහතන් වහන්සේලා මෙන්ම සන්ග රත්නය ඇයි ඒ ආකාරයටම මේ දේශන්වල් පවත්වාගෙන අවේ ? එක එහෙම නොව්නනම් පිරිත් දේශනාවයි පල්ලියේ ගිතිකවයි අතර වෙනසක් නැති වෙනවා නේද ? දැක්කල නැද්ද බෂා තුනකින් විතර එක එක වෙලාවල් වලට ගීතිකා ගයනවා . මේක එහෙම දෙයක් නොවයි බුදු මුවින් වදල බුදු වදන් . අදත් මේ දේශනාවල් ඒ ආකාරයෙන් දේශනාකරන විට දෙව්ලොව දෙවිවරු පවා ඒ දේශනාවට ඇහුම්කන් දෙනවා . නමුත් ඔබ සින්දුවක් ඇහුවට එක එහෙම වෙන්නේ නෑ .
 
anu99

Member
Oct 15, 2007
3
0
0
Neth FM Pirith Ahanna

නෙත් ‍එෆ්.එම්. එකේ මඩි‍හේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ තමයි පිරිත් කියන්නේ. ඒක හොඳ නැහැ කියන්නේ පිරිත් ගැන දන්නේ නැති ඔලමොට්ටලයෝ. ඔය දැන්වීම් ප්‍රචාරය කරලා සල්ලි දීල කරන ඒවා වගේ නෙවෙයි. අනික මඩිහේ හාමුදුරු‍වෝ කියන්නේ අපේ සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒකවත් දන්නේ නැති අය තමයි මේ පිරිත් ගැන කතා කරන්නේ.
අනික ලංකාවේ මිනිස්සුන්ට පිරිත් අහන්න මුලින්ම උගන්නපු චැනල් එක තමයි නෙත් එෆ්.එම්. කියන්නේ. මොකද මම ඒ දවස්වල චැනල් 6 - 7ත් අහපු කෙනෙක්. ඒත් එකකවත් පිරිත් ගියේ නැහැ. නෙත් එක තමයි මුලින්ම පිරිත් පටන් ගත්තේ. ඊට පස්සේ ඔය ලංකාවේ අංක ‍එකේ රේඩියෝ නාලිකා කිහිපයක්ම පිරිත් කොපි කළා. ඒවා කැත වැඩ. ඇයි නෙත් එෆ්.එම්. වගේ අනන්‍යතාවයක් අනෙත් චැනල්වලට ගොඩ නගා ගන්න බැරි.
එකක් මතක තියා ගන්න ලංකාවේ හොඳ දැනුමක් ඇති ශ්‍රාවකයන් ඉන්නකම් නෙත් එෆ්.එම්. වට්ටන්න බැහැ.
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365

ඔබතුමා වැරදියට තෙරුම් අරගන

එෆ්.එම් වලට කඩෙ යැමක් ඔබ මෙතන කරලා තියෙන්නේ :) නෙත් එක ආරම්භ කලේ උතුම් වැඩක් අනිත් චැනල් එක ආදර්ශ‍යක් ගත්තා එහි මොකක්ද කැත . පිරිත් වල පෙටන් බලපත්‍රයක් අරන් තියනවද නෙත් :)

තෙරුවන් සරණයි
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කියන්න තියෙන්නේනම් ඔය තාම පුංචි වැඩියි . අචිල සියලාගෙන අහල බල්ලන්න රජයේ ගුවන් විදුලි සේවය ඒකාලේ ඉදන් පටන් ගන්නේ කොහොමද කියල ? ඒවගේම පෝය දවසකට සර්ව රාත්‍රික පිරිත් දේශන්වල් යන්නේ ගුවන් විදුලි සංස්ථාවේ . ඒවා පටන් ගානකොට ඔය ඉපදිලාවත් නෑ . ඔය ඊයේ පෙරේදා පටන් ගත්ත වලට මෝඩ නාලිකා උදේට කොචර පිරිත් කිවත් දවල් වෙනකොට කොයිතරම් සම්ප්‍රාප් පලාපද දොඩවන්නේ කියල ඔයාම අහල ඇති . අනික ඕකෙම තමයි හවස් වෙනකොට කෙන්දරයි තොවිල් හැදී හූනියම් ගැන කියවනෙත් . මේවා තනිකර මිත්‍යා දෘෂ්ටිය . ඉතින් කඩේ යනඑක නවත්වල කියනේ මොකක්ද කියල තේරුම් ගන්න ඔය මොකක් ඇහුවත් අපිට කමක් නෑ . එක ඔඅගේ කැමැත්තක් . අපි කිව්වේ ඇත්ත මොකක්ද කියල විතරයි .

සහතික ඇත්ත
 
Allahu Akbar

Banned
Aug 9, 2010
19
0
0
sembelih.jpg

terkulaijpg2.jpg

lapah2.jpg