Netherlands යන process එක කොහොමද? Masters කරන්න ගිහින් එතනින් jobs කරන්න පුලුවන්ද permanently?
මේ ඉන්නේ ඔස්තාර් කෙනෙක්. උත්තර දෙයි. @LasanthajnNetherlands යන process එක කොහොමද? Masters කරන්න ගිහින් එතනින් jobs කරන්න පුලුවන්ද permanently?
නහින දෙහින කාලෙ ---- It's the Nether World.නහින දෙහින කාලෙ මොන නෙදර්ලන්ඩ්ස් ද මුත්තෙ
දඹදිව පලයන්

kalu ketha jarawa ganne ne ban- ate parak gahala nida ganinNetherlands යන process එක කොහොමද? Masters කරන්න ගිහින් එතනින් jobs කරන්න පුලුවන්ද permanently?
@Lasanthajn advice ekak oneමේ ඉන්නේ ඔස්තාර් කෙනෙක්. උත්තර දෙයි. @Lasanthajn
un rasict da?කලු ස්කින් කලර් එක නෙදර්ලන්ඩ් වලට මැච් වෙන් නෑ නේද![]()
danma nemei bn. thawa awurudu 3 kin witharaනහින දෙහින කාලෙ මොන නෙදර්ලන්ඩ්ස් ද මුත්තෙ
දඹදිව පලයන්
.
godak ratawal visa processing nam thama hatiyata wada naha neda. thawa kalayak yai ban
ehema ekak naneFacebook eke Sri Lankans in Netherlands group ekak tiyenawa. Ekata join wenna
unta kadda hondata puluwan...උන්ගෙන් ම ඇහුවා
සීතල වැඩි හින්දා, කටුකයි සහ උන්ගේ භාශාව ඕනේ කිව්වා.
ජොබ් වීසා දුන්නා ට ගන්න අමාරුයි. උන්ගේ භාශාව ත් අමාරුයි.
කල්ලන්ට එච්චර මනාප යක් නෑ... ලංකාවේ එවුන්ට නම් කැමති නමුත් උන්ගේ එවුන් neck කපපුවා තාම මතක් කරනවා. අපේ එවුන්, total Dutch army platoons ඝාතනය කරලා තියෙන්නේ රජ කාළේ. යටත් වුනත් මරනවා ලු.
eka unge hati...go dutch kiyana eka search karapan...