.
.
.
.
.
.
.
.
.
.
..
.
.
මචන්ලා කොහොමද netlimiter එක පාවිච්චි කරන්නේ. . මන් try කර වැඩේ අවුල් වගේ. පට්ට විදියට නෙට් එක ස්ලෝව් වෙනවා. මගේ normal ස්පීඩ් එක 16mb, මට එක 8mb හෝ 6mb . වගේ ස්පීඩ් එකකට අඩු කරගන්න ඕනේ . අඩු කර ගන්න ඕන විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?