අඩෝ ගිහින් වියලි සලාක මල්ලක් වත් දීල වරෙන්යකෝ එහෙනම් මූ කොලබ එන්න කිව්වෙ ගම්පහට එන්න කිව්වම.
සිරාවට. මේ address එක මම ඉන්න තැන ඉදන් 2km වගේ තියෙන්නෙ.

අඩෝ ගිහින් වියලි සලාක මල්ලක් වත් දීල වරෙන්![]()
@netudara ඇත්තද පොන්නයෝ මේ කියන්නේ? සූරිගමද ඉන්නේ? ගහන්නේ නෑ කියපන්කොසූරිගමද ඉන්නෙ ඇහුව reply කරන්නෙ නෑ ඌ.
ගහන්න බනින්න නෙවේ. බොන්න සෙට් වෙන වෙලාවට වත් කතා කරන්න.
පව් මේ යකා

ඔයා පව්.. උබලා වගේ උන්ව තමා arrest කරන්නේ
දැන් ආයි ගෙවන්න පටන් ගෙන.. අනුරව එලවන්නලු සොන්නයා දැන් හදන්නේ මිනිස්සු පාරට බස්සලා..වෙනද නම් මේ වෙද්දී ත්‍රෙඩ් දහයක් විතර දාලනේ