NETWORING HELP...!!!

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    mchnla me pothe e book ekak hoyala denna puluwanda??? :no:

    1423903161.jpg
     
    • Like
    Reactions: harshana_mahesh

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    VTA එකේ තිබෙන CCNA එක යි SLIIT එකේ තිබෙන CCNA එකයි අතරෙ වෙනසක් තිබෙනවද
    නැතිනම් වෙන ඕන තැනකින් CCNA ඉගෙනගෙන Exam එක කලාමත් ඒකෙ කිසිම වෙනසත් නැද්ද SLIIT/VTA කරනවට වඩා
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    VTA එකේ තිබෙන CCNA එක යි SLIIT එකේ තිබෙන CCNA එකයි අතරෙ වෙනසක් තිබෙනවද
    නැතිනම් වෙන ඕන තැනකින් CCNA ඉගෙනගෙන Exam එක කලාමත් ඒකෙ කිසිම වෙනසත් නැද්ද SLIIT/VTA කරනවට වඩා

    :sorry::sorry::sorry::eek: e gena nam danne ne ban... mama CCNA karanne ne...:dull:
    CCNA walata me potha thiyenawda???
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    VTA එකේ තිබෙන CCNA එක යි SLIIT එකේ තිබෙන CCNA එකයි අතරෙ වෙනසක් තිබෙනවද
    නැතිනම් වෙන ඕන තැනකින් CCNA ඉගෙනගෙන Exam එක කලාමත් ඒකෙ කිසිම වෙනසත් නැද්ද SLIIT/VTA කරනවට වඩා

    www.elakiri.com/forum/showthread.php?t=1504917&page=2
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    මම බලාපොරොත්තු උන අදහස හා උත්තරය එතන නැ බන්

    VTA/SLIIT tiyenne academic coz eka...anith tan wala tiyenne prof exm eka....anit okkoma wistara oke tiynawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    VTA/SLIIT tiyenne academic coz eka...anith tan wala tiyenne prof exm eka....anit okkoma wistara oke tiynawa

    මට දැන ගන්න ඕන SLIIT/VTA කරල exam කරන එකයි , තනියෙන් හරි නැත්තම් වෙන විදියකට හරි පාඩම් කරල exam කරන එකයි අතරෙ වෙනසක් තියෙනවද කියල
    දෙන certification වල වගේ
    මොකද VTA එකේ කරපු එක්කෙනෙක් කිවුව SLIIT හරි VTA එකෙන්ම හරි විතරක් කරන්නය කියල. ඒ දෙක Cisco Academic Registered ලු. අනිත් institutions එහෙම නැ ලු