නෙට්වර්ක් සයිඩ් එකේ ඉන්න උන් වරෙල්ල
.
.
.
.
.
.
.
.
ලංකාවේ කොහෙද 19 Inch 4U wall mount rack ගන්න තියෙන තැනක් තියෙන්නේ. මේ වගේ අයිටම්ස් කිහිපයක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා.
bump කරන අයට සලකනු ලැබේ !
මෙය සැලකුම් බලාගෙන දාන ලද බම්ප් එකකි.bump කරන අයට සලකනු ලැබේ !
Address Info
David Pieris Information Technologies Ltd.
753, Pannipitiya Road, Battaramulla, Sri Lanka.
Telephone : +94(0) 11 4700555