Network වැඩකාරයෙක්ගෙන් උදව්වක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Network වැඩකාරයෙක්ගෙන් උදව්වක්..

    මචන්ලා windows server 2012 හරි windows server 2016 හරි uses ලාගේ data ලිමිට් කරන්න පුළුවන් කොහොමද දන්න කෙනෙක් උදව්වක් දෙන්න.
    :D
     
    • Like
    Reactions: dilw

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන්ලා windows server 2012 හරි windows server 2016 හරි uses ලාගේ data ලිමිට් කරන්න පුළුවන් කොහොමද දන්න කෙනෙක් උදව්වක් දෙන්න.
    :D

    Data Limit කරනව කිව්වෙ??Internet යන්න use කරන data ප්‍රමාණය limit කරන එකද??

    ඒකටනම් Server එකට CCProxy දාලා User account හදල Bandwidth එක limit කරන්න පුලුවන්.

    Youtube බලන්න Videos ඇති.