Network attack අයියො සල්ලි
අඩේ බොලවු මාර සීන් එකක් නෙ බන් උනෙ. . . බලහන්කො කවුද කොන්ඩෙ බැදපු චිනෙක් මගෙ p.c. එකට එන්ටර් වෙන්ට ට්රයි කොරා නොවැ . . .
219.148.1.91 කියන ip එකෙන්. . . වෙලාවට මම KIS 2012 දාල හිටි
යෙ. මු මිට කලිනුත් එන්ටර් වෙලා තියෙන්ට ඇති. අයියො සල්ලි. . . මොන මොන පිස්සු නැටුවද දන්නැ. . උබලත් ඔය මොකක් හරි හොද වයිරස් ගාර්ඩ් එකක් දාගනිල්ලා. නැත්තම් මොන රෙද්දක් කරත් අහුවෙන්නෙ නැ.... 