Network attack අයියො සල්ලි

Dark2010

Member
Jan 14, 2011
77
3
0
Network attack අයියො සල්ලි

අඩේ බොලවු මාර සීන් එකක් නෙ බන් උනෙ. . . බලහන්කො කවුද කොන්ඩෙ බැදපු චිනෙක් මගෙ p.c. එකට එන්ටර් වෙන්ට ට්‍රයි කොරා නොවැ . . . :growl::growl: 219.148.1.91 කියන ip එකෙන්. . . වෙලාවට මම KIS 2012 දාල හිටි:Pයෙ. මු මිට කලිනුත් එන්ටර් වෙලා තියෙන්ට ඇති. අයියො සල්ලි. . . මොන මොන පිස්සු නැටුවද දන්නැ. . උබලත් ඔය මොකක් හරි හොද වයිරස් ගාර්ඩ් එකක් දාගනිල්ලා. නැත්තම් මොන රෙද්දක් කරත් අහුවෙන්නෙ නැ.... :confused::confused::confused:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි බයවෙයි ඕවට..

    මට ඔය චීනව අහුවුනොත් ඕකගේ ගෙදට්ට ගිහින් oio කපනවා දැලි පිහියෙන්.. :lol::rofl::rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මටත් හිතෙනවා මන් දිහෑ කවුරු හරි බලා ඉන්නවා කියලා ඒකනකනිසා මාත් ඊයේ කැස්පට මාරුඋනා:P:D:yes::rofl:
     

    Mozilla

    Well-known member
  • මන් හිතුවේ මට විතරයි කියලා බං.:dull:

    161ggm1.jpg