Network Bandwidth monitor

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,490
    3,725
    113
    dan hithapallako network eke compethara 35k tiyenawa kiyala.

    eka eka use karana data pramanaya eka competharayaka idala monitor karaganna one wela tiyenawa. ekaa hoda software ekak hoyala depallako..... ;);)

    +14
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් රව්ටර් එකේම ඔය ඔප්ශන් එක තියේනේ...මොකක්ද රව්ටර් එක.
    රව්ටර් එකේ firmware එක මත options රඳා පවතිනවා.. :)

    මම දන්න විදිහට කිව්වේ... :dull: මෙය වැරදිනම් දන්න කෙනෙක් කියන්ඩෝ ;)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පසු තැවෙන්න එපා .. එන්න අප සමග ශානුද්රි මාතාව වන්දනා කරන්න
    දුක්ක දෝමනස්සයන් පවසන්න අගේ පිළිරුවට
    ය පිහිට වනු ඇත

    එන්න අපේ ත්‍රෙඩ් එකට
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Router eken thanai karanna puluwan wenna one. Lankawe thiyena godak cheap routers walata wifi clients la 10-15 kata wada handle karanna ba. Tikak goda router ekakanam firmware ekak aluthin dannath puluwan built in options naththam.