Network cable (RJ45) මීටරයක් කීයද දැන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    UTP CAT 6, Core diameter: 0.565mm, OFC, CM, Orange - Rs. 300
    UTP CAT 6, Core diameter: 0.55mm, Solid Copper, Orange - Rs. 260
    UTP CAT 6, Core diameter: 0.585mm, CCA, White - Rs. 140
    UTP CAT 5e, Core diameter: 0.55mm, Solid Copper - Rs. 80
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    RJ 45 කියන්නේ සොකට් නේම් එක, එක මීටර් වලින් නෙමේ කෑලි ගානට දෙන්නේ.
    CAT5, CAT6 කියලා තමා කේබල් එන්නේ.... කේබල් නම් මීටර් වලට, roll වලට විකුනනවා....
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    750 aduma dennam sir
    koheda thiyenne
    UTP CAT 6, Core diameter: 0.565mm, OFC, CM, Orange - Rs. 300
    UTP CAT 6, Core diameter: 0.55mm, Solid Copper, Orange - Rs. 260
    UTP CAT 6, Core diameter: 0.585mm, CCA, White - Rs. 140
    UTP CAT 5e, Core diameter: 0.55mm, Solid Copper - Rs. 80
    මෙතන තියෙන්නෙ අඩියක ගානද නැත්නම් මීටරයක ගානද
    මෙතනින් සාමාන්‍යෙ පාවිච්චියට හොද අඩුම එක මොකක්ද
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama nikan dennam waren

    cable box eka 80000 wage maamhithanne 345 M wage thiyenawa
    ------ Post added on Jul 28, 2022 at 3:21 PM