මේක කරපු පොර නන් පට්ටම පට්ට කොල්ලෙක් කියල වැඩක් නෑ උ කරල තියන උදව්ව. මේ http://networkdisa.blogspot.com කියන බ්ලොග් එක කරපු nuwan disanayaka කියන පොරව දන්නවද කව්රු හරි.
දන්නේ නම් නැහැ..
ඒත් පට්ට දේවල් ටිකක් සරලව ඉගෙනගත්තා ගොඩ කාලෙකට කලින්..
තමන්ගේ දැනුම පාවිච්චි කරලා මෙහෙම කරන මිනිස්සු දැන් අඩුයි..
පට්ට පොරක්..
ඔව් බං මම තැන්ක්ස් කරන්න බැලුවේ පොරට පට්ටම පොරක්..
Elakiriye innawa bn.
http://www.elakiri.com/forum/member.php?u=162840