මචං CISCO Networking එකට තියෙන demand එක මොන වගේද Job Market එකේ... Networking da Development da???
ඔය field දෙකේම කිසි ප්රශ්නයක් නෑ. උඹ ආස දේ කරපන් නිකන් networking ද development ද අහන්නේ නැතුවමචං CISCO Networking එකට තියෙන demand එක මොන වගේද Job Market එකේ... Networking da Development da???
Thanks machnඔය field දෙකේම කිසි ප්රශ්නයක් නෑ. උඹ ආස දේ කරපන් නිකන් networking ද development ද අහන්නේ නැතුව
PS - (Cisco විතරක් කරලා නන් හරියන්නේ නෑ)
Thank you very muchIn local market , There is a limited job space for Networking compared to Software Development . Like someone said above do what you desire . If you wish to follow networking then do not limit yourself to Networking ,study Cyber Security as well . Which makes you more valuable.
And more importantely , Find an internship in a Company which does real Networking solutions