Network Engineering Degree

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මචංලා Network Engineering Degree ගන්න ලංකාවේ ‌හ‌ොද Institute එක ‌ම‌ොකක්ද බන්? උන්ගේ Exam වලට යන වියදමක් එක්කම පුලුවන්නම් කියපන්කෝ.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මචංලා Network Engineering Degree ගන්න ලංකාවේ ‌හ‌ොද Institute එක ‌ම‌ොකක්ද බන්? උන්ගේ Exam වලට යන වියදමක් එක්කම පුලුවන්නම් කියපන්කෝ.

    Network walata engineering degree karanawata wada machoo mata nan hithenne.....CCNA CCNP CCIE path eka hodai kyla....wadi wiyadamukuth naha....padith hodata denawa.....oni tharan self study meterials thiyanawa....

    mokada man mehema kiwe....NEtwork enginerign degree ekak karala.....job ekata giyama aii un ahanne oyata CCNA CCNP thiyanawada kyla......

    Ubta degree ekak karannama asa nan....isella....CCNA CCNP karala..eeta pasee degree ekak karahan....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මම හිතන්නේ මේ කතාව හරි

    නෙට්වර්ක් සයිඩ් එකේ යනවා නම් වෙන්ඩර් සෙටිෆිකෙට් එකක් කරන එක හොඳයි

    සිස්කො
    මයික්‍රොසොෆ්ට්
    HPE
    වී.එම් වෙයාර්
    ලිනක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන්

    වගේ කරගත්තා නම් ආයේ ඩිග්රි කරා වගේ තමයි සහෝ සමහර විට ඊටත් වඩා පඩි :yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    නෑ ඒක එහෙම කියන්න බෑ. practical knowledge එක පැත්තෙන් බැලුවොත් certificate කරන එක වටිනවා. ඉක්මනට කරන්නත් පුළුවන්. ජොබ් එකේ මුල හරියේදී degree එකක් කරලා එන එකාට වැඩිය CCNA + MCSA වගේ කරපු එකෙක්ට salary වැඩි වෙන්නත් පුළුවන්.
    එත් මෙලොරහක් නෑ. එකමදේකට කොටු වෙනවා. උබට කවදාහරි path එක පොඩ්ඩක් හරි change කරන්න හිතුනොත් කරගන්න බැරි වෙනවා. promotion, increment, reputation වලදී ප්‍රශ්නයක් වෙනවා. මගේ කලින් වැඩ කරපු company එකේ මම system side එකේ වැඩ කලේ. ඒත් මට ඕන උනේ routing/switching කරන්න. ඉතින් මම network team එකට ගිහින් වැඩ කළා cisco ඉගන ගන්න. එතන ඉදපු හැම senior කෙනෙක්ම කිවුවේ cisco ඉගනගන්න එක නෙමෙයි වටින්නේ networking ඉගන ගන්න එක, කවදාවත් vendor specific වෙලා එකට depend වෙන්න එපා කියලා. උබ යන්තම් network engineer කියල කියාගෙන සාමාන්‍ය salary එකකින් සැහීමකට පත් වෙනවා නම් certification කරලා experience එකෙන් ඉතුරු ටික ඇදගෙන යන්න. හැබැයි degree එකක් එක්ක certificate කරගන්න පුළුවන් නම් මොන ප්‍රශ්නයක් වත් එන්නේ නෑ. මොකද උබ network,software,security,CS මොන degree එක උනත් reputed ඉන්ස්ටිටුටේ එකකින් කරලා තියනවා කියන්නේ IT වල හැම aria එකම ටික ටික හරි ඉගනගෙන තියනවා. final යෙඅර් එකේදී තමයි specific networking හරි මොකක් හරි එක කරන්නේ.
    මම degree එක කලේ networking, first ජොබ් එක system side එක වැඩිපුර කලේ. routing switching 30% වගේ. 2nd ජොබ් එක system(server-side + security). ලබන මාසේ ඉදල අලුතෙන් සෙට් වෙන ජොබ් එක devops. ඔහොම ඕන ඕන විදියට මාරු වෙන්න පුළුවන් උනේ basic හරියට දාගත්ත නිසා.
     
    NIBM එකේ මමත් MIS තමයි කරල තියෙන්නේ අපේ කොම්පැනි එක HPE එකේ ඩේවලොප් සයිඩ් එක කරන්නේ නෙට්වර්ක් ඉන්ජිනියර් කරන උන් ඉන්නවා වෙන්ඩර් සෙටිෆිකෙට් කරලා ලක්ෂ 4ක් පඩි ගන්න උන් ලංකාවේ මොකද CISCO කරනවා නම් උඩටම කරන්න ඕනා මොකද නෙට්වර්ක් වලින් යනවා නම් ටොප්ජෝබ් එකේ බලන්න හැමෝම හොයන්නේ මයික්‍රොසොෆ්ට් ලිනක්ස් සිස්කෝ
    ලංකාවේ රෙපියුටඩ් කොම්පැනි වල ඔය බ්‍රෑන්ඩ් තමයි යූස් කරන්නේ

    NIBM එක මම ගියපු එක උනත් අලුත් බැච් එකේ නෙට්වොර්ක් කරන එකෙක් ඉන්නවා මම දන්න උන්ට සිස්කෝ තමයි ගියපු දවසෙ ඉඳල කරන්නෙ පුළුවන් නම්

    මම දැකල තියෙන හොඳම නෙට්වර්ක් කරන්නේ ලංකාවේ නෙවෙයි සිංග වල
     
    මම කොහෙවත් කියල නෑ බන් certificate කරන්න එපා කියලා. මාත් කරනවා තාම certificate. මම කියන්නේ අනාගතේ ගැන හිතල degree එක කරලා certificate කරන්න කියල.
    අනිත් එක අපි කවුරුත් technical කියල පොර සේ හිටියට වයසට යද්දී ඕව කරගන්න බැරි වෙන්න පුළුවන්. කසාද බැදලා පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ලෙඩ එක්ක අලුත් දේවල් ඉගනගන්න අමාරුයි. update වෙන්න ඕන හැමදාම. පුළුවන් නම් MBA එකක් උනත් කරලා තිබුනට පාඩු නෑ. network කරන company එකේම උනත් management post එකකට යන්න පුළුවන් නාකි වෙද්දී.:D
    හිතන විදිය තමයි ඉතින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කොහෙවත් කියල නෑ බන් certificate කරන්න එපා කියලා. මාත් කරනවා තාම certificate. මම කියන්නේ අනාගතේ ගැන හිතල degree එක කරලා certificate කරන්න කියල.
    අනිත් එක අපි කවුරුත් technical කියල පොර සේ හිටියට වයසට යද්දී ඕව කරගන්න බැරි වෙන්න පුළුවන්. කසාද බැදලා පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ලෙඩ එක්ක අලුත් දේවල් ඉගනගන්න අමාරුයි. update වෙන්න ඕන හැමදාම. පුළුවන් නම් MBA එකක් උනත් කරලා තිබුනට පාඩු නෑ. network කරන company එකේම උනත් management post එකකට යන්න පුළුවන් නාකි වෙද්දී.:D
    හිතන විදිය තමයි ඉතින්.
    උඹ කියන්නේ සෙටිෆිකෙට් කරලා මැනේජ්මන්ට් කරන්න බැහැ කියලද
     
    බැරි නෑ. මම එහෙම එකක් කියල නැ නේ.
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    නෑ ඒක එහෙම කියන්න බෑ. practical knowledge එක පැත්තෙන් බැලුවොත් certificate කරන එක වටිනවා. ඉක්මනට කරන්නත් පුළුවන්. ජොබ් එකේ මුල හරියේදී degree එකක් කරලා එන එකාට වැඩිය CCNA + MCSA වගේ කරපු එකෙක්ට salary වැඩි වෙන්නත් පුළුවන්.
    එත් මෙලොරහක් නෑ. එකමදේකට කොටු වෙනවා. උබට කවදාහරි path එක පොඩ්ඩක් හරි change කරන්න හිතුනොත් කරගන්න බැරි වෙනවා. promotion, increment, reputation වලදී ප්‍රශ්නයක් වෙනවා. මගේ කලින් වැඩ කරපු company එකේ මම system side එකේ වැඩ කලේ. ඒත් මට ඕන උනේ routing/switching කරන්න. ඉතින් මම network team එකට ගිහින් වැඩ කළා cisco ඉගන ගන්න. එතන ඉදපු හැම senior කෙනෙක්ම කිවුවේ cisco ඉගනගන්න එක නෙමෙයි වටින්නේ networking ඉගන ගන්න එක, කවදාවත් vendor specific වෙලා එකට depend වෙන්න එපා කියලා. උබ යන්තම් network engineer කියල කියාගෙන සාමාන්‍ය salary එකකින් සැහීමකට පත් වෙනවා නම් certification කරලා experience එකෙන් ඉතුරු ටික ඇදගෙන යන්න. හැබැයි degree එකක් එක්ක certificate කරගන්න පුළුවන් නම් මොන ප්‍රශ්නයක් වත් එන්නේ නෑ. මොකද උබ network,software,security,CS මොන degree එක උනත් reputed ඉන්ස්ටිටුටේ එකකින් කරලා තියනවා කියන්නේ IT වල හැම aria එකම ටික ටික හරි ඉගනගෙන තියනවා. final යෙඅර් එකේදී තමයි specific networking හරි මොකක් හරි එක කරන්නේ.
    මම degree එක කලේ networking, first ජොබ් එක system side එක වැඩිපුර කලේ. routing switching 30% වගේ. 2nd ජොබ් එක system(server-side + security). ලබන මාසේ ඉදල අලුතෙන් සෙට් වෙන ජොබ් එක devops. ඔහොම ඕන ඕන විදියට මාරු වෙන්න පුළුවන් උනේ basic හරියට දාගත්ත නිසා.

    Network Engineering Degree සහ Certificate කරන එක අකර තියෙන ‌‌ව‌ෙනස ‌ම‌ොකක්ද බන්? SLIIT, NSBM වගේ Network Engineering Degree ‌ද‌ෙන ආයතන අවුරුදු ගනන් උගන්නලා ‌ම‌ොනාද බන් කරන්නේ?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Network Engineering Degree සහ Certificate කරන එක අකර තියෙන ‌‌ව‌ෙනස ‌ම‌ොකක්ද බන්? SLIIT, NSBM වගේ Network Engineering Degree ‌ද‌ෙන ආයතන අවුරුදු ගනන් උගන්නලා ‌ම‌ොනාද බන් කරන්නේ?
    okata niyama uttaraya dunna dawaasak 99x eke senior negineer kenek(tech lead wenna ona, mathaka na) workshop ekakata awilla. un kiyanawa mokaka hari programming language ekak Computer class/institute ekakata gihilla igana gena certificate thiyana ekek degree karapu ekekta wadiya e subject eka gana dannawa kiyala. eth un ehehma ewunwa ganne na kiuwa. degree ekak thiyana ekekwa ganne kiuwa. ekata hethuwa mokadda kiyala apenma ahuwa. ethakota thamayi therune.
    ubath nikamata hoyala balapan hethuwa. mama tikak wisthara karalath thiyanawa kalin.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් මම නමි කියන්නේ Degree එකකුත් කරගනින්. Certification එහෙමත් අනිවාර්යෙන් කරගනින්.
    ඔය දෙකම අල්ලන් යන්න ඕන බන් networking side එකේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Network Engineering Degree සහ Certificate කරන එක අකර තියෙන ‌‌ව‌ෙනස ‌ම‌ොකක්ද බන්? SLIIT, NSBM වගේ Network Engineering Degree ‌ද‌ෙන ආයතන අවුරුදු ගනන් උගන්නලා ‌ම‌ොනාද බන් කරන්නේ?
    NIBM එකේ නම් නෙට්වර්ක් එක චාටර් කරගෙන තියෙන්නේ කොස් ඩිරෙක්ටර් කාරයා එපා කරපු එකෙක්
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Skilled migration walata work experience ehema count wenne graduate wechcha date eke indan kiyala ahala thiyenawa. Aththada danne naha
    kokatath degree + certification karana eka hondai wage
     
    Last edited:

    soba player

    Member
    Dec 9, 2012
    26
    3
    3
    මචන් degree එකක් normal අවුරුදු 3 ක් වත් යනවනේ.. උබ මෙහෙම plan කරපන්..හැබයි මෙහෙමයි ubata HND එකක් වගේ තියෙනවනම් අවුරුද්දෙන් degree එකක් ගන්න පුළුවන්..මම කරේ එහෙම..job එක කරන ගමන් pearson HND eka kara Networking walin..ඊට පස්සේ උබට ඕනි නම් final year එක කරන්න පුළුවන් foreign uni ekaka..Uba උබේ වයසයි, සල්ලිත් එක්ක plan karapan karanna hodama de..උබ networking වලට අස නම් අනිවා CISCO certified වෙයන්. මොකද හොද Foundation ekak Networking walata CISCO certification walin..මොකද උබට ඊට පස්සේ HP,Dell,Aruba,Huawei, devices oni ekak configure karanna උන්ගේ Configuration Guide Use Karala.CISCO exam walath ප්‍රබෙද 2 ක් තියෙනවා..

    1. CISCO Professional Exam
    2. CISCO Academic Exam

    මෙතනින් Wediyenma Valid Exam eka thama CISCO Professional Exam eka..Mokada Dannavada Company ekak oya vendor certification ඉල්ලන්නේ අපිට ආදරේට nemeyi..CISCO විතරක් නෙමෙයි වෙන ඕනි Vendor specific certification ekak. හේතු තමා

    1 Networking Companies (MIT,KBSL,Enable,DMS,) walata ගොඩක් වෙලාවට CISCO,HP,Dell, Aruba, වගේ Companies එක්ක Partnership තියෙනවා...එක නිසා Vendor Specific Certified එවුන් ඕනි සහ මේ කියන Company වලින් බඩු ගනින්ද්හි Patta Discount ekak හම්බ වෙනවා Company ekata.

    2. Ubage knowledge Eka මනින්න.

    උබ bright case ekak nam, CISCO CCNA Routing & Switching Karapan.. Tutorials Follow karala..oni tharam oni tutorials thiyenava online.. Nikan Classes walata yanna epa..Mokada Ekatath 20k 30k yanavane.. CBT Nuggets, INE, Livelesson Wge Training Centers wala videos බලනවා නම් ගොඩක් හොදයි. CCNA Routing & Switching Exam Fee eka $300..

    නැත්නම් CISCO Networking Academy ekata Join weyan..CCNA Discovery Program ekata..

    Networking Academy Centers thiyenava SLIIT,Colombo UNI, Moratuwa UNI wage.

    Moratuwe UNI Cisco Networking Academy Lectures la patta..mama me kiyanne uba mokuthma Networking gena danne නැත්නම්..

    Ah තව දෙයක්,,Working Experience Awurudu 4k 5k industry eke Final year Join Wenna Puluwan Degree Ekakata..Habai Networking hari System Paththen Hari Wenna oni. Degree ekak Aniv krapan..Mokada Company Karayo..Working Experience Thiyena Kota interview Gihin Salary Wediyen illuwoth ' ඔයාට degree ekaktuth නැතුව' ඔච්චර ගානක් ඉල්ලන්නේ ඇයි කියලා අහනවා
    එක නිසා degree කොළෙත් ගනින්...ඕක නිකන්ම නිකන් කොලයක් විතරයි interviews වලට යද්දී බලන..මගේ අත්දැකීම නම් එකයි..ඊට වඩා දැනුමක් ගන්න පුළුවන් professional Cetification Walin.
     
    Last edited:

    husybaba

    Member
    Dec 16, 2011
    2
    1
    0
    Network walata engineering degree karanawata wada machoo mata nan hithenne.....CCNA CCNP CCIE path eka hodai kyla....wadi wiyadamukuth naha....padith hodata denawa.....oni tharan self study meterials thiyanawa....

    mokada man mehema kiwe....NEtwork enginerign degree ekak karala.....job ekata giyama aii un ahanne oyata CCNA CCNP thiyanawada kyla......

    Ubta degree ekak karannama asa nan....isella....CCNA CCNP karala..eeta pasee degree ekak karahan....

    මම කොහෙවත් කියල නෑ බන් certificate කරන්න එපා කියලා. මාත් කරනවා තාම certificate. මම කියන්නේ අනාගතේ ගැන හිතල degree එක කරලා certificate කරන්න කියල.
    අනිත් එක අපි කවුරුත් technical කියල පොර සේ හිටියට වයසට යද්දී ඕව කරගන්න බැරි වෙන්න පුළුවන්. කසාද බැදලා පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ලෙඩ එක්ක අලුත් දේවල් ඉගනගන්න අමාරුයි. update වෙන්න ඕන හැමදාම. පුළුවන් නම් MBA එකක් උනත් කරලා තිබුනට පාඩු නෑ. network කරන company එකේම උනත් management post එකකට යන්න පුළුවන් නාකි වෙද්දී.:D
    හිතන විදිය තමයි ඉතින්.

    k institute ekak kiyanna puluwanda normally daraganna pulawan fee eka ekata netwoking degree ekak ganna puluwan