### NETWORK ISSUE ###

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    DNS-Server.png


    මේදවස් වල DNS වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා හිතෙනවද බං ?
    Mobitel 4G / Slt Adsl, Fiber වල,

    Mobitel Routers X 2 යි, ADSL / Fiber 2 කයි වෙන වෙන ලොකේශන් වල, වෙන වෙන වෙන Devices වල එකම අව්ල එනවා, Dialog වල නැ,

    පේජ් එක පාර ලෝඩ් වෙන්නෙ නැ, දෙපාරක් ලෝඩ් කරන්න ඕන වැඩ කරන්න ඕන ,

    උබලට නොට් උනාද, නැත්නම් මට විතරක් තියෙන ප්‍රශ්නයක් ද ?