Network/ IT වැඩ්ඩො එන්ඩෝ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Network/ IT වැඩ්ඩො එන්ඩෝ


    images




    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මචංලා මෙහෙමයි සිද්දිය මට ඕන වෙලා තියෙනවා 300Mbps Wireless Access Point ඩිවයිස් එකක් ගන්න.. හැබැයි මට ඕන උනොත් ඒකෙන් කේබල් කනෙක්ෂන් එකකුත් අරගන්න ඕනේ so ඒ කියන්නේ 4 port වෙන්නත් ඕනේ .. මට හොද මොඩල් එකක් කියන්ට බලන්ට මේ සයිඩ් එකේ pro ලා ටික :yes::yes::yes:




















    අනිත් අය bump කරන්න සලකනු ලැබේ :cool:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකක් ගත්තත් openwrt install කරන්න පුලුවන් එකක් ගනින් මචන්. අඩුගානෙ 8MB මෙමරි, usb port තියන එකක්. පස්සෙ ඕනෙ දෙයක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: ryandok

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මොකක් ගත්තත් openwrt install කරන්න පුලුවන් එකක් ගනින් මචන්. අඩුගානෙ 8MB මෙමරි, usb port තියන එකක්. පස්සෙ ඕනෙ දෙයක් කරන්න පුලුවන්.
    Sinhalunta mona openwrt da bn. :lol::lol:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    TP link wala podi awulak thiyenawa idala hitala memory reset wenawa. mage gawa thiyenneth tp link N 300mbps ekak.yaluwek lagath ekakma thiyeanwa eketh reset wenawa. config file ekak save karan idala update karanwa. D link gaththanam hodai N router ekak. nathnam aluthma AC router ekak ganin