Network Printer - IP Change

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නෙට්වර්ක් ප්‍රින්ටර් එකක IP එක වෙනස් කරන ලේසිම විදිය මොකද්ද? දන්න කෙනෙක් ඉන්නව නම කියන්න.. මේක dell 1710n එකක්.. default ඇවිත් තියෙන්නේ 169.254.1.5
    අපේ ip range එක තියෙන්නේ වෙන එකක්.. 192.168.0.***
    මට මේකට වෙනස් කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
    reset කරන්න පුළුවන්.. ඒත් මට ඕන range එක දාගන්න බැහැ..
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan uba issella ube PC ekaka IP eka 169.254.1.x range ekata maaru karapan... eeta passe ubata puluwan ube network printer ekata log wenna... eeta passe uba eke IP eka maaru karapan ube range eke ekakata..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan uba issella ube PC ekaka IP eka 169.254.1.x range ekata maaru karapan... eeta passe ubata puluwan ube network printer ekata log wenna... eeta passe uba eke IP eka maaru karapan ube range eke ekakata..

    මචං කොහොමද ප්‍රින්ටර් එකට ලොග් වෙන්නේ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෙට්වර්ක් ප්‍රින්ටර් එකක IP එක වෙනස් කරන ලේසිම විදිය මොකද්ද? දන්න කෙනෙක් ඉන්නව නම කියන්න.. මේක dell 1710n එකක්.. default ඇවිත් තියෙන්නේ 169.254.1.5
    අපේ ip range එක තියෙන්නේ වෙන එකක්.. 192.168.0.***
    මට මේකට වෙනස් කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
    reset කරන්න පුළුවන්.. ඒත් මට ඕන range එක දාගන්න බැහැ..

    http://www.userdrivers.com/Printer/...nter-IP-Setup-Utility-040105-A00-for-Windows/

    oya link ekata gihin utility soft eka down karala instrall karapan. printer eka usb eken connect karala uba kemathi vidihata setup karapan machan. :)
     
    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    network printer

    :lol:ip aka change karanna puluwannam ubage IP akata change karapan 192.168.0.*** with default gateway akath akka eta passe IE (internet explorer) ake dapu ip aka gahapn printer akata log wei
     
    Last edited:

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    web browser 1ke IP 1 type karalath godak durata printer 1 ta log wenna pulwan, try karala balanna, mama danne karala thiyenne nam lexmark printers wala witharai, dell wala nam kohomada kiyala danne ne hariyatama.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචං කොහොමද ප්‍රින්ටර් එකට ලොග් වෙන්නේ?

    aru kiwwa wage range ekata maru karala
    browser eke printer ip eka gahuwama menu eka enawa :)
    godak printers ehema tamai weda

    ube pc 1 range ekata yanne netiwa browser eke gahuwata wada naha :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    web browser ekata log wela change karapan machan. e interface eken puluwan wei
    printer wala software ekenuth puluwan wei...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උදව් කරපු බම්ප් දාපු හැමෝටම බොහොම ස්තුතියි..
    වැඩේ හරි..
    ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා IP Change කරන්න..
    ඒකෙන් වැඩේ කරගත්තා..
    ඒක හරියන්නේ dell වලට...
    web browser 1න් මට හරි ගියේ නැහැ..