නෙට්වර්ක් ප්‍රින්ටර් එකක IP එක වෙනස් කරන ලේසිම විදිය මොකද්ද? දන්න කෙනෙක් ඉන්නව නම කියන්න.. මේක dell 1710n එකක්.. default ඇවිත් තියෙන්නේ 169.254.1.5
අපේ ip range එක තියෙන්නේ වෙන එකක්.. 192.168.0.***
මට මේකට වෙනස් කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
reset කරන්න පුළුවන්.. ඒත් මට ඕන range එක දාගන්න බැහැ..
අපේ ip range එක තියෙන්නේ වෙන එකක්.. 192.168.0.***
මට මේකට වෙනස් කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
reset කරන්න පුළුවන්.. ඒත් මට ඕන range එක දාගන්න බැහැ..

ip aka change karanna puluwannam ubage IP akata change karapan