Network waddo

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan mage langa toshiba e studeo 255 photocopy mashine ekak tiyanawa mata oni netowrck haraha ekata printout denna.network cable eka gahala tiyenne ..dan kohomada meka printout ganna widihata hadaganne...driver install karanakota detect wenne na printere network throw
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    okkatama kalin Printer eka IP settings tika hadapan..eeta passe detect wei..:):):):):)
    :yes::yes::yes::yes:
    ita passe browser eken a ip ekata giyama godak printers wala setting page ekath load wenawa. Umbe printer eke nam kohomada danne ne. Okkotama kalin oke manual eka ara mul indan agata parissamin kiyola hipan bro..
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    mulinma IP ekak danna.
    Eeta passe Printer eka install karanna E-Studio soft eken.
    Ethakota IP ekath ekka Printer eka pennanaawa.
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මෙන්න මේ වීඩියෝ එක බලපන් 5.25 min විතර ඉදලා බලපන් උබට තේරුම් ගන්න පුළුවන් වෙයි නැති උනොත් PM කරපන් මට .

    https://www.youtube.com/watch?v=f9t0O8t48Rs
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    Direct PC eka kata USB haraha connect karala ekata drivers dapan. ita passe ethanin printer eka share karanna
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    1. Printer ඒක Network කේබල් ඒකකින් Connect කරල තියෙන මැසිමට විතරක් දාපන් Printer ඒකේ හරි Drivers. Printer ඒකේ Brand name ඒකයි, Model ඒකයි google කරල Official Website ඒකෙන් Drivers බාගනින්. Drivers install කරලා මැසිම අනිවා Restart පාරක් දියන්.

    අමතක නොකර Printer ඒක Share කරපන් Network ඒකට. Start > Devices and Printers > Right-click the printer you want to share > Printer properties >Click the Sharing tab > select the Share this printer check box.

    http://www.digitalcitizen.life/how-share-printer-your-network

    Clients ලට (Printer ඒක Network කේබල් ඒකකින් Connect කරල නැති මැසින් වලට. Network ඒකේ තියෙන අනිත් ඒවට) Printer Drivers install කරන්න ඹ්නි නැහැ.

    2. Client මැසින් ටිකෙන් Network Connect වෙලා අර Printer ඒක Add කරහන් Start > Devices and Printers > Add a Printer > Add a network, wireless or Bluetooth printer.

    නොදන්න දෙයක් තියෙනව නම් google කරල බලහන්. නැත්නම් අහපන්.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    thankxxx all wade hari bunzzz

    ltl76E0.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුවිච් එකක් වගේ තියෙනවා නම් IP සෙටින්ග්ස් ටික හදලා
    ඩිවයිස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් වලින් ඇඩ් කරපන් නෙට්වර්ක් එකේ තියෙන ප්‍රින්ටර් එක :yes: