network

collhk

Well-known member
  • machanla network weddo innawanam help ekak ona...

    Thattu 3ka buildin ekaka network ekak thiyanawa karanna wirred or wi fi deken mokadda hoda. 3 weni thattuwe thiyenne office eka pahala shop eka eke printer ekak thiyanawa eken print ganna ona
    Machin 8k withara thiyanawa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wifi lesi wade wadiya machine nathi nisa, wired karanawanam casing wala idalama wada thiyenawa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    repeater ekata router eke idala network cable ekak denna onada neththam wi fi ekama gannawada machan

    repeater use karanna epa.. streaming waladi ehema stuck wenna puluwan... buliding eka lokunam Floors 3ta Access point 3k use karanna
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    cable karanna onada ban eka?? kohomada router eke wi fi eka gannawada access point walata

    Mehemai 2nd floor eke router eka thiyala eken 8 port switch ekakata denna connection eka.. ita passe e switch eken bedala denna floors 3ne thiyana access points walata.. eka thama structure eka
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    දෙකම අවුලක් නෑ ඉතින්.. ඔයාට පුළුවන් ඕනි නම් pc එකකින් hotspot එකක් හදල අනික් pc වලින් connect වෙන්න .. hotspot එක repeater එකක් විදිහට වැඩ කරන්නේ එතකොට. ;)


    1 st floor - wifi router access point එක හදල 2 වැනි floor එකෙන් connect වෙලා බලන්න signal, transfer අනං මනම්.. ඒවා හොදයි නම් එක pc එකකින් hotspot එකක් හදල 3rd floor එකෙන් connect වෙන්න. elevator එකක් එහෙම තියනවනම් signal අවුල් යනවා.

     

    collhk

    Well-known member
  • දෙකම අවුලක් නෑ ඉතින්.. ඔයාට පුළුවන් ඕනි නම් pc එකකින් hotspot එකක් හදල අනික් pc වලින් connect වෙන්න .. hotspot එක repeater එකක් විදිහට වැඩ කරන්නේ එතකොට. ;)


    1 st floor - wifi router access point එක හදල 2 වැනි floor එකෙන් connect වෙලා බලන්න signal, transfer අනං මනම්.. ඒවා හොදයි නම් එක pc එකකින් hotspot එකක් හදල 3rd floor එකෙන් connect වෙන්න. elevator එකක් එහෙම තියනවනම් signal අවුල් යනවා.

    elevator nam ne. 3rd eke router eka thiyenne.pahalata tama connection denna ona.2nd eke ap ekak hari repetor ekak hari set koranna puluwan machin thiyanna be.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Wifi Router එකක් දාලා Access point දාන්න,
    ප්‍රින්ටර් එක මොකද්ද? නෙට්වර්ක් ප්‍රින්ටර් එකක්ද?
    ඒක විතරක් වයර් ඕන වෙයි..
    ඒකෙන් වයර් එකක් අරගෙන ස්ටැටික් IP එකක් දාලා දෙන්න..
    අනිත් තට්ටු වලට වයර්ලස් දෙන්න පුළුවන්..
    ලැප් නම් අවුලක් නැහැ.. ඩෙස්ක්ටොප් නම් වයර්ලස් ඇඩැප්ටර් ගන්න වෙනවා..
    1000ක් -2000ක් අතරෙ වගේ වෙයි..
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ne machin ekakth thiyanawa

    ehenam top floor eke switch ekai router ekai implement karala ground floor ekata cable dekak gaththanam hari neda? wifi wage waatha wenneth ne. habai pahallata gena cable dekata hoda cable brand ekak use karoth hodai.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    elevator nam ne. 3rd eke router eka thiyenne.pahalata tama connection denna ona.2nd eke ap ekak hari repetor ekak hari set koranna puluwan machin thiyanna be.

    එහෙනම් ඉතින් ඒක තමා option එක.. wired යනවනම් වැඩ ගොඩයි.
     

    collhk

    Well-known member
  • Wifi Router එකක් දාලා Access point දාන්න,
    ප්‍රින්ටර් එක මොකද්ද? නෙට්වර්ක් ප්‍රින්ටර් එකක්ද?
    ඒක විතරක් වයර් ඕන වෙයි..
    ඒකෙන් වයර් එකක් අරගෙන ස්ටැටික් IP එකක් දාලා දෙන්න..
    අනිත් තට්ටු වලට වයර්ලස් දෙන්න පුළුවන්..
    ලැප් නම් අවුලක් නැහැ.. ඩෙස්ක්ටොප් නම් වයර්ලස් ඇඩැප්ටර් ගන්න වෙනවා..
    1000ක් -2000ක් අතරෙ වගේ වෙයි..
    dura aulak wenne nedda machan