ud office eke machin 8k thiyanawa ban
ow e nisa thama e floor eke switch eka implement karanne. neththam cable walata yana cost eka wedi wenawa.
ud office eke machin 8k thiyanawa ban
dura aulak wenne nedda machan
දුර අවුලක් වෙන්නේ මොකටද?
ඕන තට්ටුවක රවුටර් එක තියලා..
අනිත් තට්ටු වල ඇක්සස් පොයින්ට් ගහන්න..
එක වයර් එකෙන් තට්ටු දෙකටම යන්න පුළුවන්..
ඇක්සක් පොයින්ට් වලට නම් අනිවා වයර් යන්න..
නැත්නම් සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන්..
එක පාරෙන් වයරින් එක ඉවර කරන් පුළුවන්..
අපේ ඔෆිස් එලේ නෙට්වර්ක් වයරින් වලට දාලා තියෙන සෙල්ලම් දැක්කනම් උඹ පුදුම වෙයි..
ela ela udama routere pahalatama war eka edagena enawa... access point ekak kiyak wedda kolla radiya
elzzz cat5 cable neda ban hoda ekaඇන්ටනා 3 TPLINK එකක් තියෙනවා
සිග්නල් එහෙම එලටම තියෙනවා..
ඒක 6000 ගානක්..
Linksys ගන්න පුළුවන් නම් හොඳයි..
හොයන්නත් අමාරුයි ටිකක් ගනන්..
cat5 cable ganan kohomada ban1st floor router with wifi (incase someone with a laptop wants access)
cat5e cable to the top floor switch + access point (for laptops etc)
and always use cisco products
cat5 cable ganan kohomada ban
AMP CAT 5E NETWORK CABLE 100M - 305M BOX
Rs 3,950
Code:https://ikman.lk/en/ad/amp-cat-5e-network-cable-100m-305m-box-for-sale-colombo-3
elzzz cat5 cable neda ban hoda eka
hammm
CAT 5e හරි CAT6 හරි ගනින්...
CAT6 එක RJ45 ජැක් ගහන්න මාර ලේසියි..
බූට් එහෙම දාලා ගහපන් ජැක් ටික..
හොඳ කේබල් එකක් දාපන්, කොටුවෙ තියෙන බාල ඒවා නම් දාන්න එපා..
ඩේටා ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එක දැනෙන්න අඩු වෙනවා ඒවට..
CAT 5e හරි CAT6 හරි ගනින්...
CAT6 එක RJ45 ජැක් ගහන්න මාර ලේසියි..
බූට් එහෙම දාලා ගහපන් ජැක් ටික..
හොඳ කේබල් එකක් දාපන්, කොටුවෙ තියෙන බාල ඒවා නම් දාන්න එපා..
ඩේටා ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එක දැනෙන්න අඩු වෙනවා ඒවට..



elaCat.5E cables danna, normal cat5 eka eka diga wadi weddi noise wadi.
3M walin hoyaganna balanna..
2nd eke thiyanna be 1 saha 3 tama office aria eka.