Networking වැඩ්ඩො උදව්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Networking හොඳට දන්න අය ඉන්නවනං මේ මොකක්ද වෙන්නෙ කියල කියන්නකො :sorry:
    image.png

    192.168.1.1 කියන්නෙ මගෙ රෞටරේ (FidaInte)
    192.168.1.3 කියන්නෙ මම (LiteonTe)
    එතන අවුලක් නෑ.

    එතකොට කව්ද JuniperN කියන්නෙ ? :sorry:
    ඌ අහනව 31.62.98.40 කෝ කියල.
    hotspot දාල මොකුත් නෑ. වෙන කිසිම device එකක් connect වෙලා නෑ. එතකොට මේක කොහොමද මගෙ traffic වලට එන්නෙ ? :eek:

    මම connect වෙලා තියෙන්නෙත් මගෙ router එකට විතරයි.
    අරක කාගෙද එතකොට ?

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    host ekk. ube pc eke sftware ekk connect wenawa athi

    ඒක හොයාගන්න ක්‍රමයක් නැද්ද?

    me mkdda tracert ekk da

    wireshark වලිං ගත්තෙ.
    තව router එක කොච්චරවත් මාව හොයනව. ඇයි බං එහෙම වෙන්නෙ. internet connect වෙන්න බෑ. 192.168.1.3 (මම) කෝ කිය කිය broadcast කරනව. කොම්පියුටරෙන් මොකුත් ප්‍රතිචාරයක් නෑ. ඒ වෙලාවට විනාඩියක් දෙකක් යනකං internet යන්න බෑ. ඇයි බං එහෙම වෙන්නෙ ?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඒක හොයාගන්න ක්‍රමයක් නැද්ද?

    Microsoft's Message Analyser dagnna

    wireshark වලිං ගත්තෙ.
    තව router එක කොච්චරවත් මාව හොයනව. ඇයි බං එහෙම වෙන්නෙ. internet connect වෙන්න බෑ. 192.168.1.3 (මම) කෝ කිය කිය broadcast කරනව. කොම්පියුටරෙන් මොකුත් ප්‍රතිචාරයක් නෑ. ඒ වෙලාවට විනාඩියක් දෙකක් යනකං internet යන්න බෑ. ඇයි බං එහෙම වෙන්නෙ ?

    netsh int ipv4 reset ekk ghpn cmd eke (admin)
    router reset krpn.
     
    Last edited:

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    ඕක arp request එකක්. අපි network එකට ඉස්සෙල්ලම connect වුනාම arp broadcast එකක් යවල ip to mac relationship එක හදාගන්නවා.

    JuniperN කියන්නෙත් ඔයාගේ LAN එකේ තියෙන device එකක් . arp broadcast කරද්දී LAN එකේ හැමෝටම ඒ request එක receive වෙනවා. pcap file එක expand කරලා බැලුවොත් JuniperN ගේ mac / ip details බලාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕක arp request එකක්. අපි network එකට ඉස්සෙල්ලම connect වුනාම arp broadcast එකක් යවල ip to mac relationship එක හදාගන්නවා.

    JuniperN කියන්නෙත් ඔයාගේ LAN එකේ තියෙන device එකක් . arp broadcast කරද්දී LAN එකේ හැමෝටම ඒ request එක receive වෙනවා. pcap file එක expand කරලා බැලුවොත් JuniperN ගේ mac / ip details බලාගන්න පුළුවන්

    thanks :love:
     
    අන්න ඒකනෙ ප්‍රශ්නෙ. මගෙ computer එක connect වෙලා තියෙන්නෙ 192.168.1.1 කියන router එකට විතරයි.
    මගෙ computer එක 192.168.1.3
    එතකොට JuniperN device එක කොහෙංද ආවෙ ? කාගෙද ? :sorry:

    මගෙ computer එක හරහා වෙන කාගෙ හරි traffic එකක් යනවනෙ :sorry:
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    ඔයාගේ computer එක හරහා වෙන කෙනෙක්ගේ කෙනෙක්ගේ traffic යන්නේ නෑ . මේක broadcast එකක් . (communication technology වල unicast , multicast , broadcast කියල තුන් වර්ගයක් තියෙනවා )

    broadcast එක LAN එකේ හැමෝටම ලැබෙනවා . අනිත් කෙනා ඉල්ලන mac එක අපි දන්නවනම් අපි reply කරනවා නැත්තම් ඒ packet එක ignore කරනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාගේ computer එක හරහා වෙන කෙනෙක්ගේ කෙනෙක්ගේ traffic යන්නේ නෑ . මේක broadcast එකක් . (communication technology වල unicast , multicast , broadcast කියල තුන් වර්ගයක් තියෙනවා )

    broadcast එක LAN එකේ හැමෝටම ලැබෙනවා . අනිත් කෙනා ඉල්ලන mac එක අපි දන්නවනම් අපි reply කරනවා නැත්තම් ඒ packet එක ignore කරනවා

    ඉතිං LAN එකේ ඉන්නෙ මමයි මගෙ router එකයි විතරනෙ.
    එතකොට මට පේන්න ඕනෙ මම broadcast කරන ඒවයි මගෙ router එක broadcast කරන ඒවයි විතරනෙ. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kule kohomada eken hoyanne.. :confused: Dan oya lede harida?

    ලෙඩේ නෙමේ ඇයි මේ කියල දැනගන්න ඕනෙ.
    ලෙඩේ වෙන මොකක් හරි එකක් ඒක වෙනම හොයන්න ඕනෙ :sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    NIC manufacturer witharai bn pennanne..ekath ithin ubama thread eke daala thiyenne :P

    x යන අයෙක් පොඩි ටූල් එකක් ලිව්වා SLT ip range එක scan කරලා open routers වලට රිංගන. (default router login තියනවනම් ) පස්සේ ඌ router එකේ mac address, connected devices (mac) wifi pw, slt logins ඔක්කොම dump කරලා ලොකු database එකක් හැදුව. එතන slt connections 2/3 ක වත් details තියනවා. ඌට කොහේ ගියත් freewifi සෙට් වෙනවා. :rolleyes:
    අපේ එවුන් කවදාවත් pw වෙනස් කරන් නෑ නේ.