Networking හොඳට දන්න අය ඉන්නවනං මේ මොකක්ද වෙන්නෙ කියල කියන්නකො 
192.168.1.1 කියන්නෙ මගෙ රෞටරේ (FidaInte)
192.168.1.3 කියන්නෙ මම (LiteonTe)
එතන අවුලක් නෑ.
එතකොට කව්ද JuniperN කියන්නෙ ?
ඌ අහනව 31.62.98.40 කෝ කියල.
hotspot දාල මොකුත් නෑ. වෙන කිසිම device එකක් connect වෙලා නෑ. එතකොට මේක කොහොමද මගෙ traffic වලට එන්නෙ ?
මම connect වෙලා තියෙන්නෙත් මගෙ router එකට විතරයි.
අරක කාගෙද එතකොට ?

Dan oya lede harida?