Networking වැඩ්ඩො වරෙව්...
අපේ ඔෆිස් එකේ තියෙන අව්ලක් මචන් මේක. ඩොමේන් එකට connect කරලා තියෙන්නෙ හැම කම්පියුටර් එකක්ම. සමහර වෙලාවට share කරලා තියෙන ෆයිල් හරි share කරලා තියෙන මැශින් එක හරි තව මැශින් එකකින් ඕපන් කරනකොට මේ වගේ box එකක් එනවා බන්.
admin password දුන්නම open වෙනවා බන්. හිතාගන්න බෑ ඇයි කියලා. හැම වෙලේම එන්නෙත් නෑ බන්. හොදට වැඩ කරනව. හිටපු ගමන් මේ මගුල එනවා. sharing permission වල අවුලකුත් නෑ. පුලුවන්නම් හෙල්ප් එකක් දීපන්කො. මෙහෙ උන් share folder එකක් හරි මැශින් එකක් හරි open උනේ නැති උනාම අපිව කන්න හදනව බන්. එපා වෙලා තියෙන්නෙ....

naththan user account password expire unamath ohoma wenawa